EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMe Time (2022) | අමතක නොවන උපන්දින පාටිය
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලේ John Hamburg මේක හොඳ සුපිරිම ආතල් ෆිල්ම් එකක් හොලිවුඩ් වල ඉන්න සුපිරිම කොමඩි King වෙන Kevin Hart ඒ වගේම අපි කවුරුත් දන්න Mark Wahlberg සහ Regina Hall, Andrew Santino වගෙ සෙට් එකක් තමයි මේ ෆිල්ම් එකේ ඉන්නේ..
එහෙනම් කතා ඇති යමු කතාව පැත්තට සොනී කියන්නේ තම දරුවන් වෙනුවෙන් තම මුළු කාලයම කැප කරගෙන ගෙදර සේරම බර කරට අරන් වැඩ කරගෙන ඉන්න තාත්තා කෙනෙක්, සොනීගේ බිරිඳ ගෘහනිර්මාණ ශිලිපිනියක් ඉතින් එයාගෙ කාර්යබහුලත්වය නිසා තමයි සොනීට ගෙදර වැඩ කරන්න වෙලා තියෙන්නේ ළමයි ලැබුනට පස්සේ.තමා වෙනුවෙන් නිවාඩුවක් ගත කරන්න හදනකොට, ඔහුගේ පැරණිතම යාලුවෙක්ගේ වෙන හක් (Mark Wahlberg)එයාගේ උපන්දිනය සමරන්න කතා කරනවා. ඉතින් එතනින් එහාට වෙන හොඳ ආතල් සිද්දි ගොඩක් තියෙනවා කට්ටිය බලලම ඉන්නකො එහෙනම්






