EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMem Famous (2023) | “අපි ප්‍රසිද්ධයි”
2023 වසරේ නිකුත් කරන ළද Mem Famous (අර්ථය: “අපි ප්‍රසිද්ධයි”) කියන්නේ ඉන්දියාවේ තෙළුගු භාෂාවෙන් නිර්මාණය කරන Romantic action drama චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sumanth Prabhas විසින්. එයා තමයි ප්‍රධාන චරිතයටත් රඟපාලා තියෙන්නේ. Saarya Laxman, Mourya Nalagatla සහ Mani Aegurla ද ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.
මේ චිත්‍රපටයට විචාරකයින්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබිලා තිබෙනවා.
කතාව ගැන කියනවනම් අපත ගහ ගහ ඉදලා, ඊටපස්සෙ ගේමක් ගහලා ගොඩයන්න උත්සාහ කරන කොල්ලො ටිකක් ගැන තමයි කතාව තියෙන්නෙ.
හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.
Share
Links
Comments












