EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Meteor: Final Impact (2025) | “ උල්කාපාත වරුසාව ”

 

Hollywood Action Sci-fi කාන්ඩයට අයිති වෙන සුපිරි film එකක් අද ඇරන් ආවා. උල්කාපාත වරුසාවකින් බේරෙන්නටත් කෑම හිගයකින් බේරෙනනටත් සිදුවුනොත් කොහොම තියෙයිද?

ඉතිං මේ film එකේ ඉන්න ප්‍රධානම චරිත තුන වෙන ජේසන්, කේටි හා මාරියා ට මේ ව්‍යසනයෙන් බේරෙන්න පුලුවන් වෙයිද?

ඔයාලා මේක බලලම ඉන්නකො එහෙනම්

Comments

November 24, 2025

me wage mal daanna epa bn

November 25, 2025

Film බලලා නැති උන්ට හොඳයි, ජරාවක් ,