EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Middle Class Love (2022) | සල්ලිකාරයෙක් වෙන්න හීන මවන යුඩී

යුඩී කියන්නෙ සාමාන්‍යය පවුලක කොල්ලෙක් සාමාන්‍යය විදියට ජීවත් වෙලා එපා වෙලා ඉන්න යුඩිට ඕන කොහොමහරි සල්ලිකාරයෙක් වෙන්න ඉතින් මේකට මිනිහා තෝරගන්නෙ වෙනස්ම විදියක් ඒ තමයි නගරෙ ලොකුම කොලේජ් එකකට ගිහින් ඒකේ ඉන්න සල්ලිකාර කෙල්ලෙක් යාලු කරගන්න එක. මෙයා හිතන විදියට ඒක තමයි සල්ලිකාරයෙක් වෙන්න ලේසිම විදිය ඉතින් ,එයාගෙ මේ උත්සහයට මොනා වෙයිද? ැඑක දැනගන්න නම් මේ සලරුව නරඹන එක ඔයාලට භාරයි 6.4 ක IMDB අගයකුත් 81% ක් ගූගල් පරිශීලක මනාප ලබා ගන්නත් මෙ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා ආරම්භයේ ඉදලා අවසානය වෙනකම් එක හුස්මට බලාගෙන යන්න පුලුවන් විදියේ හොද ෆ්ලෝ එකකින් කතාව දිග ඇරෙනවා පැය දෙකයි විනාඩි 16 ක් පුරා දිවෙන මේ සලරුව හාස්‍ය,ආදරය,විරහව හරි හරියට කැටි උන චිත්‍රපටියක් මේක බැලුවට පාඩුවක් නම් වෙන්නෙ නැහැ ඒ වගේම මේකට රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ තරමක නවක නලු නිලියක් ටිකක් ඒත් රංගනයේ නම් කියන්න අඩුපාඩුවක් නැති තරම්

Comments