EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Minions & More 1 (2022) | “මිනියන්ස්”

Minions & More 1 (2022) Sinhala Sub
Minions & More 1 (2022) Sinhala Subtitles
Minions & More 1 (2022) Sinhala Subtitles

Minions & More:Vol 1 කියන්නෙ,ඉතිං මේක Minions කාටුන් එකත් එක්ක illumination නිකුත් කරපු තවත් කාටුන් වෙන Mr.Grinch,Secret Life Of Pets,The Lorax,Sing සහ තවත් කාටුන් වල පොඩි සිද්ධි අලවලා කරපු මුළු කාලය විනාඩි 40 වගේ ඇනිමේෂන් චිත්‍රපටයක් තමා මේ…

Comments

October 27, 2022

barbarian 2022 film eka danna

October 27, 2022

nobody 2021 film ekath danna