CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
22026 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Mirage (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Mirage (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 19, 2025India150 Min.
Your rating: 0
9.3 12 votes
Mirage (2025) | “ මිරිඟුව ”

 

Crime & Thriller කියන කැටගරියට අයත් වෙන මේ ෆිලුම නිකුත් උනේ 2025 සැප්තැම්බර් 19 වෙනිදා.. අධ්‍යක්ෂණය කරන්නේ කවුරුත් දන්න Drishyam අධ්‍යක්ෂණය කල මලයාලම් අධ්‍යක්ෂක Jeethu Joseph.. පොරගේ ඩිරෙකිටින් ගැන මං අමුතුවෙන් කියන්න ඕන නෑ නේ 🔥😍

හැබැයි ඉතින් මේකෙ මලයාලම් භාෂාවටත් වඩා තිබුනේ දෙමළ භාෂාව.. මේකෙ අපි බලාපොරොත්තු වෙන මලයාලම් ගැමි පරිසරය, වැස්ස, පරණ වාහන වගේ දේවල් නැති එක නම් අපරාදයක් 🥲.. ටිකක් tamil ගතියට බර කරලා නාගරිකවම තමයි කතාව හදල තිබ්බේ… සම්පුර්ණ යෙන්ම තාක්ෂනය එක්ක තමයි කතාවම ගියෙ, ඒවගේම ටිකක් සංකීර්ණ මාතෘකා, මුදල් විශුද්ධිකරණය, දත්ත විකේතනය, වගේ දේවල් වලට සම්බන්දව තමයි වැඩේ ගියෙ 😬

මුල පොඩ්ඩක් බෝරින්ග් වගේ දැනුනත් අන්තිම ටිකේ නම් අර මලයාලම් ත්‍රිල් එක එහෙම්මම තිබුණා 😍 නොහිතන අවසානයක් සුපුරුදු මලයාලම් රසට විදියට තිබුණා.. ඒවගේම සුපිරි මලයාලම් නළු Asif Ali ගේ සහ Aparna ගේ ඇක්ටින් ගින්දර 🔥❤️

රංගනය

Asif Ali – අශ්වින් ලෙසින්
Aparna Balamurali – අභිරාම් ලෙසින්
Hakim Shahjahan – කිරන් ලෙසින්
Hannah Reji Koshy – රිතිකා ලෙසින්
Saravanan – රාජකුමාර් ලෙසින්
Sampath Raj – SP ආරුමුගම් ලෙසින්

කතාව පැත්තට ගියොත්,

අභිරාමි සහ කිරන් කියන්නෙ පෙම්වතුන්, හදිස්සියේම කිරන් අතුරුදහන් වෙනවා.. ටික දවසකින් ආරංචි වෙනවා කිරන් දුම්රිය අනතුරකින් නැති වෙලා කියලා.. ගොඩක් පිළිස්සුනු මළ සිරුරක් තමයි අභිරාම් දකින්නේ.. ඉතින් මේත් එක්කම තමයි අභිරාමිගේ ජිවිතයට ප්‍රශ්න එන්න පටන් ගන්නෙ.. හදිස්සියේම එන පොලිස් නිලධාරියෙක් සහ මැරයෙක් ඇයගෙන් එක්තරා හාර්ඩ් ඩිස්ක් එකක් ගැන අහනවා.. ඇය මේ කිසිම දෙයක් ගැන දැනුවත් නැහැ? ඉතින් ඒකෙ තියෙන්නේ කිරන් වැඩ කරපු ආයතනය හරහා කළු සල්ලි සුදු කෙරුව බලවතුන්ගේ තොරතුරු.. මේ තොරතුරු ලීක් උනොත් ගොඩක් අයට ප්‍රශ්න ඇති වෙනවා.. ඉතින් ඒ නිසා ඉහලින් එන බලපෑමත් එක්ක අභිරාමිට මේක හොයන්න ගන්න වෙනවා.. ඒකට උදව් කරන්නේ මාධ්‍යවේදියෙක්.. මෙයාල එහෙම ඒක හොයාගෙන යද්දී,

කිරන් මැරිලා නැත්තම්.?
මේ හැමදෙයක්ම කාගෙහරි සැලැස්මක කොටසක් නම්.?
අභිරාමිගේත් සැගවුණු රහසක් තියෙනවා නම්.?
මේ මාධ්‍යවේදියා අභිරාමිට නිකන් උදව් කරයිද.?

ත්‍රිලර් මලයාලම් බලන අයට සුපිරියක් වෙයි 🔥 අනිවා බලන්න ❤️I

Mirage (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Mirage (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Mirage (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Mirage (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Mirage (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Mirage (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Mirage (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Mirage (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Mirage (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk )
IMDb 6.1 /10 1,200 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Asif Ali isAshwin Kumar / Anand Shankar
Ashwin Kumar / Anand Shankar
Aparna Balamurali isAbhirami / Anjali Chandran
Abhirami / Anjali Chandran
Sampath Raj isSP Arumugham
SP Arumugham
Hakkim Shajahan isKiran / Amal
Kiran / Amal
Saravanan isRajkumar
Rajkumar

Similar titles

Suvarna Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Albanian (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Road Wars: Max Fury (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dear Vaappi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Santosh (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Taste of Money (2012)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Freakier Friday (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Yevade Subramanyam (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Man in the Moon (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Doctor G (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Idea of You (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Apartment 7A (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published