CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2272 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 12, 2024India144 Min.
Your rating: 10
9.6 20 votes
Mission: Chapter 1 (2024) | “ දසරා මෙහෙයුම ”

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

තවත් ඇක්සන් ෆිල්ම් එකක් අරු විජේගේ. මාෆියා එකට පස්සේ ඒ වගේ නමුත් ටිකක් හැගීම්බර කරල බලන් ඉන්න පුළුවන් විදියට හොදට කරල තියෙන මූවි එකක්. අලුතෙන් මොකුත් නැතිවුනත් බලන්න පුළුවන් ෆිලුමක්. මේකට එංගලන්තයේ නලු නිළියන් කිහීප දෙනෙකුත් එකතුවෙලා තියෙනවා. ඒ වැඩිපුරම රූගත කිරීම් එංගලන්තය ආශ්‍රිතව කරල තියෙන නිසා.

මේක අධ්‍යක්ෂණය A. L. Vijay ගෙන් නිෂ්පාදන දායකත්වය Lyca Productions එකෙන් හා Shri Shirdi Sai Movies එකෙන් . කැමරාකරණය Sandeep K. Vijay සහා සංස්කරණය Anthony විසින් . සංගීතයත් කිසිම අඩුවක් නැතිව G. V. Prakash Kumar විසින් කරල තියෙනවා.

රංගන දායකතවය. Arun Vijay එක්ක Amy Jackson සහා Nimisha Sajayan මලයාලම් නිළියත් එකතුවෙනවා . ඒ වගේම Abi Hassan, Bharat Bopana රංගනයෙන් දායකතවය දෙනවා .

ඉතින් කතාව බලමු:

ගුනසේකරන් ( අරුන්) එංගලන්තයට යන්න වෙනවා දුවගේ හදිසි සැතකමකට. මුදල් හුවමාරුව නිත්‍යානුකූලව කරගන්න කාලය මදි නිසා හවාලා ක්‍රමයට සල්ලි මාරුකරගන්න ගුනා එංගලන්තයේදී එය මුදල් කරගන්න ලැබෙයිද ?දුවගේ සැත්කම සර්ථකව කරන්න පුළුවන් වෙයිද ?

එහෙනම් මේකත් බලමු නේද ?

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පීටර් බාත්ලට් (Cinerulk)
IMDb 9.3 /10

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

A. L. Vijay
Director

Cast

Similar titles

The 355 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Fast and the Furious (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sethupathi (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tarot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dawn of the Planet of the Apes (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sshhh (2024)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vaazhai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jiivi (2019) Sinhala Subtitles | අන්සතු වස්තුව ! | සිංහල උපසිරසි සමඟ
Mahaan (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pippa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hyper (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 2 – Attack of the Clones (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Shehan June 2, 2024 Reply

    ෆිල්ම් එක කිල්ක් කර්ද්දි වෙන වෙබ් සයිට් වලට යන එක නවත්තන්න බැරිද

  • Nuwan October 23, 2024 Reply

    ❤️👍

Leave a Reply to Shehan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published