CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4743 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Mission Majnu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mission Majnu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 20, 2023India129 Min.
Your rating: 10
9 22 votes
Mission Majnu (2023)| “මජ්නු මෙහෙමයුම”

ෆිල්ම් එක ගැන කිව්වොත් ගොඩක් හොද ප්‍රතිචාර ලැබුන ෆිල්ම් එකක් Siddarth Malhotra සමග Rashmika Mandanna රංගනයෙන් දායක වෙන IMDB 8.7 වගේ ඉහල අගයක් ලබාගනිපු ෆිල්ම් එකක්

මේකෙ කතාව ගැන කියනවනම්,

ඉන්දියාවයි පාකිස්තානයයි අතරෙ තමයි කතාව යන්නෙ..පාකිස්තානය හොරෙන් න්‍යශ්ටික බෝම්බයක් හදනවා මේක ගැන විස්තර හොයන්න ඉන්දියන් රහස් ඔත්තුකරුවො ටිකක් පාකිස්තානෙ ජීවත් වෙනවා… මේ අතරෙ තමයි අපේ කතාවෙ ප්‍රදාන ඔත්තුකරුවා වෙන තාරික්ට එහේ ඉන්න ගෑනුලමයෙක් ගැන ආදරයක් ඇති වෙන්නෙ… කෙල්ලගෙ නම තමයි නස්රීන්

ඉතින් ඊට වඩා දෙයක් මම කියන්න යන්නෙ නෑ මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ඔයාලා හැමෝටම ආදාරනා කරනවා…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිනෙරු කණ්ඩායම (Cinerulk)
IMDb 8 /10 17,695 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Aan Devathai (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Project Almanac (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uppena (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dasara (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Memory (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
BlackBerry (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhuruvangal Pathinaaru (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Trisha Illana Nayanthara (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kannum Kannum Kollaiyadithaal (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Adithya Varma (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aarkkariyam (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
M (1931) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ

(4) comments

  • binuka January 25, 2023 Reply

    link wada nh ne

    • Cinesubz January 25, 2023 Reply

      ✅පැය කිහිපයක් පැවතුන ඩිරෙක්ට් ඩවුන්ලොඩ් ගැටලුව විසදා ඇත.
      නැවත උත්සහ කරන්න.✅

  • anusha January 29, 2023 Reply

    tama wada nane

    • Cinesubz January 29, 2023 Reply

      📣 2023 01 29 දින පැය කිහිපයක් පැවතුන ඩිරෙක්ට් ඩවුන්ලොඩ් ගැටලුව විසදා ඇත. නැවත උත්සහ කරන්න.✅

Leave a Reply to binuka Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published