EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Page🎬 Momo (2025) – ඔයාලා ගොඩක් request කරපු movie එක finally දුන්නා!
ඔන්න ඉතින් Cinesubz යාලුවනේ ❤️ මේක තමයි Facebook එකේ ගොඩක් membersලා repeatedly request කරපු Momo (2025) movie එක! ඒකයි අපි ඉක්මනටම ඔයාලා වෙනුවෙන් දුන්නේ 💥
Fantasy + family + meaningful story එකක් එක්ක එන මේ film එකේ කතාව යන්නේ Momo කියන පුංචි අනාථ කෙල්ලෙක් ගැන. එයාට තියෙන special power එක තමයි – අනිත් අයට හොඳට ඇහුම්කන් දෙන එක. ඒ නිසා town එකේ හැමෝම එයාව ආදරෙන් ගන්නවා.
හැබැයි එක දවසක “Grey Men” කියන grey suit දාගත්ත කට්ටියක් එනවා. එයාලා කරන්නේ මිනිස්සුන්ගේ කාලය හොරා කන එක! වැඩ වැඩ කියලා හැමෝම busy කරලා, family එකත් එක්ක ඉන්න වෙලාව නැති කරලා දානවා. ටික ටික Momo ගේ යාළුවෝවත් එයාගෙන් ඈත් වෙනවා.
එතකොට Momo Master Hora එක්ක එකතු වෙලා මේ කාලය හොරා කන system එකට එරෙහිව fight කරනවා. Master Hora character එක කරන්නේ Martin Freeman. එයාගේ performance එකත් ලස්සනයි 👌
Movie එක shoot කරලා තියෙන්නේ Croatia සහ Slovenia වගේ beautiful places වල. Visuals ටික හරිම magical feel එකක් දෙන්නෙ ✨
මේ movie එකේ main message එක – අපේ කාලය වටිනවා. Phone එකට, stress එකට ජීවිතේ දෙන්න එපා. අපි ආදරේ කරන අයත් එක්ක ගත කරන වෙලාව තමයි real happiness එක ❤️
ඔයාලා request කරපු නිසාම මේක අපි fast track කරලා දුන්නා. තවත් මේ වගේ movies, series Sinhala subtitles එක්ක බලන්න Cinesubz එක්කම ඉන්න. Page එක like, share කරලා support එකත් දෙන්න යාලුවනේ! 🔥🎥











