CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3472 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Monica, O My Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Monica, O My Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 11, 2022India129 Min.
Your rating: 0
6.8 9 votes
Monica, O My Darling (2022) | එකපිට එක මිනීමැරුම්…

අළුත්ම අළුත් චිත්‍රපටයක් අරගෙන තමා මේ පැත්තට ආවේ, සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක්, චිත්‍රපටයේ නම තමා Monica, O My Darling. මේක මේ පහුගිය එකොළොස් වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා මුදාහැරුණු චිත්‍රපටයක්.

Monica, O My Darling අධ්‍යක්ෂණය කරන්නේ වසන් බාලා විසින්, Mard Ko Dard Nahi Hota චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මොහු විසින්. මේක නිෂ්පාදනය කරන්නේ Andhadhun එහෙම නිෂ්පාදනය කරපු කට්ටිය. එතකොට රඟපාන්නේ රාජ් කුමාර් රාඕ, හූමා කුරේෂි, රාධිකා ආප්තේ… සිකන්දර් ඛේර්, බගවති පෙරුමාල්, අකන්ෂා රන්ජන් කපූර් සහය රංගනයෙන් දායක වෙනවා, ඒ වගේම වසන්රා බාලාගේ මුල්ම ෆිල්ම් එකේ හිටපු රාධිකා මදන් සහ අභිමන්යු දසානි විශේෂ ආරාධිත රංගනයකින් දායක වෙනවා.

කතාව ගැන යමක් කිව්වොත්, මේක ජපන් නවකතාවක් ආශ්‍රයෙන් ගහපු එකක්. යුනිකොර්න් කියලා රොබෝ සමාගමක් තියෙනවා, මේකේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලොක්කා ජයන්ත් කියලා කෙනෙක්ව තමා පත් කරන්නේ, තමන්ගේ පුතාවවත් පත් නොකර, තව අර්වින්ද් කියලා පොරකටත් ඒ නිසා ඒ අවස්තාව අහිමිවෙනවා, ඒ නිසා ජයන්ත් එක්ක ලොක්කගේ පුතා වන නිශිකාන්ත් එහෙමත් ඉන්නේ නෝක්කාඩුවෙන්, එතකොට මොනිකා කියන්නේ ලොක්කගේ සෙකට්‍රි, සෙකට්‍රි මේ තුන්දෙනාගෙම ජීවිතයට බලපෑමක් එල්ල කරනවා, තුන්දෙනාම එකතු වෙලා ගිවිසුමකට එළඹෙනවා මොනිකාට එරෙහිව… ඔතනින් තමා කතාව පටන් ගන්නේ…

ඉර්ෆාන්ගේ Blackmail බලලා තියෙනවනම්, ඒකට කැමති වුණා නම්, මේ ඒ ජාතියේ වැඩක්… ඩාර්ක් කමඩියක්… ත්‍රිල ගතියක් එක්ක මික්ස් වුණු මරු කතාවක්.. ට්විස්ට් එහෙම තියෙන කුතුහලයෙන් බලන්න පුළුවන් එකක්, මරු සින්දු දෙක තුනකුත් තියෙනවා, මේක අනිවා බලන්න ඕන ජාතියේ එකක්. එහෙනම් අනිවා බලන්න කියන ගමන් ගිහින් එන්නම්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිතාර නලින්ද රණසිංහ (SVP Movies)
IMDb 7.8 /10 3,785 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Vasan Bala
Director

Cast

Radhika Apte isACP Naidu
ACP Naidu
Sikandar Kher isNishikant
Nishikant
Bagavathi Perumal isArvind Manivannan
Arvind Manivannan
Zayn Marie Khan isSarika 'Shalu' Vartak
Sarika 'Shalu' Vartak
Vijay Kenkre isSatyanarayan Adhikari
Satyanarayan Adhikari
Shiva Rindani isTamang Rana
Tamang Rana

Similar titles

Hatchet (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kingdom: Ashin of the North (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Uppena (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sakalakala Vallavan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deadly Escape (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bunty Aur Babli (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
White Elephant (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Free Guy (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
G – Zombie (2021) Sinhala Subtitles
Luka Chuppi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thappad (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
To All the Boys: P.S. I Still Love You (2020) Sinhala Subtitles

(3) comments

  • adheesha November 17, 2022 Reply

    black adam original eka awilla yts ekata

  • adheesha November 17, 2022 Reply

    ikmatana ekath danna

  • SADI November 18, 2022 Reply

    The Wolf of Wall Street
    Upload 🙏

Leave a Reply to SADI Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published