CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3126 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Monkey Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Monkey Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 03, 2024United States121 Min.
Your rating: 0
9.2 15 votes
Monkey Man (2024) | “පළිගැනීමේ වියරුව” (18+)

මේකේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙනවත් එක්කම හුඟ දෙනෙක් කියපු කතාවක් වුණේ John Wick වගේ චිත්‍රපටයක් ඉන්දියාවෙ වයිබ් එකෙන් බලන්න ලෑස්ති වෙමු කියලා. මං හිතන්නේ ඇක්ෂන් නිසා එහෙම කියන්න ඇති.චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන Dev Patel විසින්. එතකොට නිෂ්පාදනය කරන්නේ Kandy Man, Get Out, Nope වගේ ගුණාත්මක චිත්‍රපට අපිට ලබාදුන්න ඇමරිකානු නළුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වගේම නිෂ්පාදකවරයෙක් වෙන Jordan Peele විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගන දායකත්වය දෙන්නේ අධ්‍යක්ෂක Dev Patelම තමයි. ඊට අමතරව Sharlto Copley, Pitobash Tripathy, Sobhita Dhulipala, Sikandar Kher, Vipin Sharma, Ashwini Kalsekar වැනි නළු නිළියන්.චිත්‍රපටියේ ඉංග්‍රීසි සහ හින්දි භාෂා ද්විත්වයම අන්තර්ගත වෙනවා.

චිත්‍රපටයේ ස්ටෝරිය හැරෙන්නේ ඉන්දියාව පැත්තට. ඉන්දියාවේ තියෙන ආගමික මතභේදයක් වටා ගෙතුණු පළිගැනීම චේතනාව කරගත්ත පිරිමි ළමයෙක් වටා තමා කතාව ගෙතෙන්නේ. මීට වඩා නම් කතාව කියන්න අදහසක් නෑ. ඔයාලම බලන්නකෝ.

ඉන්දියාවෙන් එන John Wick, Ong Bak වගේ චිත්‍රපටයක් කියලා හිතාගන්න. රසවිඳින්න. ඔයාලට ජය.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cinerulk)
IMDb 7.3 /10 18,193 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Dev Patel
Director

Cast

Similar titles

Atlas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Argylle (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Theerpugal Virkapadum (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bang Bang (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Brothers Grimsby (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Women Talking (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vettaikaaran (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jaihind 2 (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pilot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Underworld: Blood Wars (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Desert Dawn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silence 2: The Night Owl Bar Shootout (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan June 8, 2025 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published