EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
MONSOON RAAGA (2022) | සැබෑ ආදරය කෙදිනක හෝ හමුවේවා
කන්නඩා ප්‍රේමය පිරුණු කතාවක්!
ඇස් වලින් හිනාවෙන ගැහැණු.. වැස්ස වැඩ්පුර වටෙන දවස්… තුලාසි වයින් ගබඩාවට හැමදාම එහෙන ප්‍රේමවන්තිය.. ඇයගේ හිනාවෙන ඇස් වලට අවුරුදු ගානක් ප්‍රේම කරන හැඩට කතා කරන හිනාවෙන ප්‍රේමවන්තයෙක්..
කාලාවෙන් සුන්දර රූප බිහි කරන ගොත ගහණ හිනාවෙන දක්ශයෙක්..
පුංච් කෙල්ලක් බලන්න පුංච් ඉස්කෝලේට දුවන් යන පොඩි කොල්ලෙක්..
එකම සුන්දර මිනිහෙක්ගේ කතා හතරක්!
“මේ නිසරු ලෝකයේ වැඩෙන්නේ වල් පැලැට් විතරයි.. ඒත් ඔයා ඒ අතර හැදුනු මල් ගහක්”
මේක මාර වයිබ් එකක් ගේන වැඩක් කිවුවොත් හරි.. මගනොහැර බලන්න ඕන වැඩක්…❤️
◾️ MONSOON RAAGA (2022)
◾️ සැබෑ ආදරය කෙදිනක හෝ හමුවේවා
“අඳුරු සන්ධ්‍යාවක හොඳ වැස්සක් භුක්ති නොවිඳින්නේ කවුද? “
- Direct Download 1080p Links
- Direct Download 720p Links
- Direct Download 480p Links
- Telegram Download 480p|720p|1080p Links


