EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMoonwalk (2025) | “බ්‍රේක් ඩාන්ස්”
1980 ගණන්වල අග භාගයේ ඉන්දියාවේ කුඩා නගරයක පසුපස අංගණවල ජීවත් වෙන තරුණයෝ පිරිසක් එක්තරා උත්සවයකදී බ්‍රේක් ඩාන්ස් ඉදිරිපත් කරන තවත් කණ්ඩායමක් දකිනවා.. ඉතින් ඊටපස්සේ මෙයාලට ඒ නැටුම් ඉගෙනගන්න ආස හිතෙනවා.. හැබැයි කිසිම කෙනෙක් එයාලට උදව් කරන්නෑ.. වැඩියෙන්ම එන්නේ බාධක.. ඉතින් මේ බාධක බිදගෙන මෙයාල මේ නර්තනයෙන් ඉස්සරහට යන විදිහ තමයි මේක පුරාවටම තියෙන්නේ..
චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් විදියට AkhilSamVijay, Anunath, Appu Ashary, Anyra Dayaseelan, Bonny, Sanjana Doss වගේ අලුත් මුහුණු.. විශේෂයෙන්ම Manoj Moses ගේ රංගනය ඉතාමත් ආකර්ෂනීය විදියට ඔහු ඉදිරිපත් කරනවා 🔥
ගුණාත්මක මලයාලම් සිනමාවට ආස අයට මේ චිත්‍රපටය විශේෂ අත්දැකීමක් ලබා දෙනව නොඅනුමානයි..
ඉතින් හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..






