CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4907 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles

Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles

Oct. 09, 2022United States82 Min.
Your rating: 0
8.8 12 votes
Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles | ගෞරවය උදෙසා [සිංහල උපසිරැසි සමඟ]

Mortal Kombat Legends: Snow Blind 2022 Sinhala Sub
Mortal Kombat Legends: Snow Blind 2022 Sinhala Subtitle
Mortal Kombat Legends: Snow Blind 2022 Sinhala Subtitles

 

❝ ඔයා කවුද කියන එක නැතුව ඔයාට කවුරු
වෙන්න පුලුවන්ද කියලා හිතන්න. ❞

❝ “මට බෑ” කියන එක තරම්
විෂ දෙයක් තවත් නෑ. ❞

❝ ඔයාට පුලුවන්,
ඔයා විස්වාස කරනවා නම්. ❞

❝ ස්වර්ගය වගේම අපාය
ඔයාට විරුද්ධව සන්ධානගත වුනත්. ❞

❝ ඔයාට පුලුවන්. ❞

❝ තේරුනාද? ❞

ආයුබෝවන්! කියන්න කලින්ම පොඩි සංවාදයක් දන්න ඕන කියලා හිතුවා. හරි ඒ කතාව පැත්තකින් තියමුකෝ. අද මං ඔයාලට අරගෙන එන්නෙ Mortal Kombat Legends : SNOW BLIND ඇනිමේෂන් චිත්‍රපටයට උපසිරැසි. ඉතින් මේ චිත්‍රපටය රිලීස් වෙන්නෙම Blu-ray හින්දම ඉක්මනින්ම ගේන්න ඕන කියලා හිතුවා. ඇනිමේෂන් අතින් මං පුද්ගලිකව ආසම category එකක් තමයි Mortal Kombat Legends කියන්නෙ. පෙර ආපු ෆිල්ම් දෙකත් ඔයාලට මතක් කරගෙනම යන්නම්කෝ.

Mortal Kombat Legends : SCORPION’S REVENGE (2020)
Mortal Kombat Legends : BATTLE OF THE REALMS (2021)

මේ චිත්‍රපටය පැය 1යි මිනිත්තු 22ක කාලයක් පුරා දිව යනවා වගේම Genre එක විදිහට • Animation • Action • Adventure • Drama • Fantasy ගණයට අයත් වෙනවා. IMDb අගය 3/5 ක අගයකුත් ලබාගෙන තියෙනවා.

චිත්‍රපටය බලන්න පුංචි දෙයක් තියෙනවා ඔයාලට විස්තර කරන්න. නැත්තම් චිත්‍රපටය බැලුවට පස්සෙ ඔයාලා අපැහැදිලි ගතියක් දැනෙයි. ඒ තමයි චිත්‍රපටයේ එන චරිතයක්, ඒ කිව්වේ ඩීමන්ලා වගේ කොට්ඨාසයක් ගැන. ඒ තමයි “රෙවෙනන්ට්.”

ජනප්‍රවාදයේ, රෙවෙනන්ට් කියන්නෙ ජීවතුන් අතර හොල්මන් කිරීම සඳහා මරණයෙන් පණ ගැන්වූ බවට විශ්වාස කෙරෙන සජීවිකරණ මළ සිරුරක්. රෙවෙනන්ට් කියන වචනය ව්‍යුත්පන්න වෙලා තියෙන්නේ එහෙමත් නැත්තම් හැදිලා තියෙන්නෙ පැරණි ප්‍රංශ වචනය, රෙවෙනන්ට්(revenant), “රිටර්නින් (returning) – නැවත පැමිණීම” කියන අර්ථය තියෙන රෙවෙනිර් (revenir) කියන ප්‍රංශ ක්‍රියාපදය මුල් වෙලා.

ඉතිං මේ ලිපිය කියවලම චිත්‍රපටය බලන්න ගන්නව නම් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නෙ. එතකොට වඩා පැහැදිලි බවක් තියේවි. අසාධාරණයට වගේම රණශූරයෙක් වෙන්න අරමුණු කරගත් තරුණයෙක් හා චිත්‍රපටයේ නමේ කියවෙන විදිහටම Mortal Kombat හි ප්‍රධානම Legend ලා දෙන්නා (කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ ✌️?) සමඟින් “කේනෝ” නම් දුෂ්ට රජු වටා තමයි මේ චිත්‍රපටය ගෙතෙන්නෙ. ඉතිං වෙනදට වැඩිය අද ලිපිය දීර්ඝ වුනා මං හිතන විදිහට. ඉතිං තවත් වැඩි කතා නැතුව එහෙනම් වෙනදා වගේම මේ චිත්‍රපටයත් බලන්න ඔයාලට ආරාධනා කරලා මෙතනින් මං නතර වෙනවා.

Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රුක්ෂාන් ඛාන් (රුකා) (Piratelk)
IMDb N/A /10 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Rick Morales
Director

Cast

Manny Jacinto isKenshi (voice)
Kenshi (voice)
David Wenham isKano (voice)
Kano (voice)
Ron Yuan isKuai Liang / Sub-Zero (voice)
Kuai Liang / Sub-Zero (voice)
Keith Silverstein isKabal (voice)
Kabal (voice)
Courtenay Taylor isKira (voice)
Kira (voice)
Yuri Lowenthal isKobra (voice)
Kobra (voice)
Artt Butler isShang Tsung / Lin Kuei (voice)
Shang Tsung / Lin Kuei (voice)
Imari Williams isTremor (voice)
Tremor (voice)
Patrick Seitz isScorpion (voice)
Scorpion (voice)
Lei Yin isSento / Peter (voice)
Sento / Peter (voice)

Similar titles

Thalainagaram 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fight Club (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
All the Old Knives (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Seoul Vibe (2022) Sinhala Subtitles
Sleeping Dogs (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Below Zero (2021) Sinhala Subtitles
Together (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meter (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gurudev Hoysala (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alienoid: Return to the Future (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape from Pretoria (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin Part II: Kyoto Inferno (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published