CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1337 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
Muppet Treasure Island (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Muppet Treasure Island (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 16, 1996United States100 Min.
Your rating: 0
6 1 vote
Muppet Treasure Island (1996) | නිධන් සොයා ගිය රූකඩයෝ

රොබර්ට් ලුවී ස්ටීවන්සන් ගේ Treasure Island නම් නවකතාව ඔබ බොහෝ දෙනෙක් කියවා ඇතුවාට නිසැකයි. එයම සිනමා පටවලට පවා නිර්මාණය වී තිබෙනවා, මේ වනවිට ඔබත් නරඹා ඇතුවා විය හැකියි. මේ එහි රූකඩ අනුවාදයයි. මෙ මෙගින් අප රූකඩයන්ව මුහුදු සවාරියක් ගෙනගොස් ඇත.

රිසෝ හා ගොන්සෝ සමග ජිම් හෝකින්ස් සේවය කරනුයේ අද්මිරාල් බිම්බෝ තානායමේය. බිලී බෝන්ස් නැවතී ඇත්තේද මේ තානායමේමය. දිනක් බිලීගේ මිතුරු කොල්ලකාරයන් තානායමට පැමිණෙන්නේ බිලීව මරා හෝ නිදන් දූපතට යන සිතියම ලබා ගැනීමටයි. නමුත් ඊට පෙර සිතියම ජිම් අතට ලබා දීමට බිලී සමත්වෙයි.

තානායමේ ඇතිවන ගැටුමෙන් දිවිබේරාගන්නා ජිම්, රිසෝ හා ගොන්සෝ සිතියමට අනුව නිධානය සොයා යාමට තීරණය කරයි. හිස්පැනියෝලා නම් නැවත්, කපිතාන් ස්මොලස්ට් සමග නවතම කාර්‍ය මණ්ඩලයක් මේ සදහා පිටත්ව යයි.නමුත් කිසිවකු නොදන්නා කරුණ නම් මේ කාර්‍ය මණ්ඩලය නිධානය ගැන ඉව වැටුන මූදු කොල්ලකාරයක් පිරිසක් වීමයි.ඒ ගැන කපිතාන්ට සැකයක් ඇතිවනවිට ප්‍රමාද වී අවසානය.

නැවේ කැරැල්ලක් ඇති කරන මේ කොල්ලකාර පිරිසට නිධානය හිමිකරගත හැකිවේද? දූපතේදී කපිතාන් ස්මොලස්ට් හට හමුවන සුරූපිණිය කවුරුන්ද? ලෝන්ග් ජෝන් සිල්වර් හට කුමක් සිදුවේද? සුන්දර ගීත කීපයක්ද සහිත රූකඩයන්ගේ විස්මිත වීර චාරිකාව ඔබත් නරඹන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම බුද්ධික නුවන් (Baiscopelk)

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Brian Henson
Director

Cast

Tim Curry isLong John Silver
Long John Silver
Billy Connolly isBilly Bones
Billy Bones
Jennifer Saunders isMrs. Bluveridge
Mrs. Bluveridge
Kevin Bishop isJim Hawkins
Jim Hawkins
Dave Goelz isThe Great Gonzo / Dr. Bunsen Honeydew / Waldorf / Mudwell the Mudbunny / Zoot (voice)
The Great Gonzo / Dr. Bunsen Honeydew / Waldorf / Mudwell the Mudbunny / Zoot (voice)
Steve Whitmire isKermit the Frog / Rizzo the Rat / Beaker (voice)
Kermit the Frog / Rizzo the Rat / Beaker (voice)
Jerry Nelson isStatler / Blind Pew / Mad Monty / Floyd Pepper / Lew Zealand / Tomato / Pirate / Skulls / Trelawney's Butler / Screaming Cat (voice)
Statler / Blind Pew / Mad Monty / Floyd Pepper / Lew Zealand / Tomato / Pirate / Skulls / Trelawney's Butler / Screaming Cat (voice)
Kevin Clash isBad Polly / Black Dog / Spa'am / Chicken / Miss Piggy (assistant) / Fozzie Bear (assistant) / Sam the Eagle (assistant) / Animal (assistant) / Walleyed Pike / Monkey / Pirate / Real Old Tom (voice)
Bad Polly / Black Dog / Spa'am / Chicken / Miss Piggy (assistant) / Fozzie Bear (assistant) / Sam the Eagle (assistant) / Animal (assistant) / Walleyed Pike / Monkey / Pirate / Real Old Tom (voice)
Bill Barretta isClueless Morgan / Swedish Chef / Blind Pew (hands) / Pirate / Pig / Skulls (voice)
Clueless Morgan / Swedish Chef / Blind Pew (hands) / Pirate / Pig / Skulls (voice)
Frank Oz isMiss Piggy / Fozzie Bear / Sam the Eagle / Animal (voice)
Miss Piggy / Fozzie Bear / Sam the Eagle / Animal (voice)

Similar titles

PK (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cars 3 (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tamasha (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Die No Sirs (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hyper (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Assassin (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nayagi (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
FIR (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Menu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nanban (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin Part II: Kyoto Inferno (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sheriff (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published