CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2777 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Murder Mubarak (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Murder Mubarak (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 15, 2024India142 Min.
Your rating: 0
9.8 5 votes
Murder Mubarak (2024) | සිංහල උපසිරැසි සමඟ

Murder Mubarak (2024) Sinhala Sub

Murder Mubarak (2024) Sinhala Subtitle

Murder Mubarak (2024) Sinhala Subtitles

Club You To Death by නැමැති කෘතිය ආශ්‍රයෙන් නිර්මාණය උන හින්දි රහස්පරික්ෂක චිත්‍රපටියක් තමයි අද මේ අරන් ආවේ. මේක ටිකක් බැලැක් කොමඩි ඝණයටත් අයත් වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය නම් වැඩිහිටියන්ට වඩාත් සුදුසු එකක් කියලා මතක් කරන්නම වෙනවා. පසුගිය මාර්තු 15 තමයි මේ චිත්‍රපටිය නෙට්ෆිලික්ස් හරහා නිකුත් කලේ. බැනර් එක බැලුවාම උනත් පේනවා ඇති හින්දි චිත්‍රපටිවල ප්‍රසිද්ධ නළු නිලියන් රැසක්ම මෙහි රංඟනයෙන් දායක වෙනවා කියලා. ඒ වගේම මෙහි රහස්පරික්ෂක වරයාගේ චරිතය කරන්නේ Pankaj Tripathi විසින්. ඔහු ගැන ඉතින් වැඩි විස්තර කියන්න උවමනා නැහැ නේ.

කතාව ගැන කිව්වොත් දිල්ලියේ ප්‍රසිද්ධ සමාජ ශාලාවක් තියනවා. මෙහි වාසය කරන්නේ කුලවත් වගේම ධනවත් අය. සල්ලි තිබ්බා කියලා මේකේ මෙම්බර් ෂිප් එකක්වත් ගන්න බැහැ. කුලය හොද වෙන්නත් ඕනි. ආවාට ගියාට මේකට කිසිම කෙනෙක්ට ඇතුල් වෙන්නත් බැහැ. හැබැයි මේක ඇතුලේ එක්තරා මිනිමැරුමක් සිද්ධවෙනවා. කට්ටිය කියන්නේ මේක සියදිවි නසාගැනිමක් කියලා. නමුත් මේක මිනිමැරුමක් කියලා පොලිසිය සැක කරනවා. මේක රහස් පරික්ෂක කතාවක් කියලා මං කිව්වානේ. ඉතින් මේක ගැන කිසිම ඉගියක් නොදි ඉන්නම්. මේ චිත්‍රපටියේ නම් ඇත්තටම කවුද මිනිමැරුවා කියලා සැක කරන එක ටිකක් නම් අමාරු වැඩක් වේවි. එහෙනම් අරන් බලන්න

Murder Mubarak (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder Mubarak (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශණ නිශාන්ත (Zoomlk)
IMDb 5.9 /10 49,619 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Pankaj Tripathi isACP Bhavani Singh
ACP Bhavani Singh
Sara Ali Khan isBambi Todi
Bambi Todi
Vijay Varma isAkash 'Kaashi' Dogra
Akash 'Kaashi' Dogra
Tisca Chopra isRoshni Batra
Roshni Batra
Sanjay Kapoor isRannvijay Singh
Rannvijay Singh
Karisma Kapoor isShehnaz Noorani
Shehnaz Noorani
Dimple Kapadia isCookie Katoch
Cookie Katoch
Suhail Nayyar isYash Batra
Yash Batra
Aashim Gulati isLeo Matthews
Leo Matthews
Priyank Tiwari isSI Padam Kumar
SI Padam Kumar

Similar titles

Foe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fateh (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nanpakal Nerathu Mayakkam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bonhoeffer: Pastor. Spy. Assassin (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Grave Torture (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kudumbasthan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Emergency (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Am Ah (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mufasa: The Lion King (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wyrmwood: Apocalypse (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ghostbusters (1984) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
To All the Boys-Always and Forever (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published