CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3023 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Murder Mystery 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Murder Mystery 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 26, 2023United States90 Min.
Your rating: 0
8.3 6 votes
Murder Mystery 2 (2023) | පැහැරගැනීමක් පසුපස

හොලිවුඩයේ විකට රජෙක් වෙන ඇඩම් සැන්ඩ්ලර් සහ ජෙනිෆර් ඇනිස්ටන් රංගනයෙන් දායක වන Murder mystery 2023, 2019දි පිටවුනු Murder mystery 2019 චිත්‍රපටයට සික්වල් එකක් වෙනවා. පැය එක හමාරක් දුවන මේ චිත්‍රපටය ලබාගෙන තියෙන්නෙ IMDB අගය 5.7යි. මේ ඇමරිකානු චිත්‍රපටය කොමඩි, අපරාධ, අබිරහස්, වර්ගීකරණයන්ට හසු වෙනවා. බෙදාහරින්නේ නෙට්ෆ්ලික්ස් වෙතින්. මුල් චිත්‍රපටයේ සිටි චරිත කිහිපයක් එක්ක අලුත් මුහුණු ගොඩක් දකින්න ලබෙනවා. උපසිරසිකරණයෙන් ඈත් වෙලා ටිකක් කල්. ඒත් මුල් කාලෙ කරපු චිත්‍රපටයක සීක්වල් එකක් නිසාත් පොඩි විවේකයක් ලබපු නිසාත් මේක කරන්න භාර ගත්තෙ.

කතාව ටිකක් කිව්වොත් මොන්ට් කාර්ලෝ වල වික්‍රමයෙන් (Murder mystery 2019) පස්සේ නික් සහ ඕඩ්‍රි දෙන්නා තමන්ගේම කියලා රහස් පරීක්ෂණ ආයතනයක් කරගෙන යනවා. හැබැයි ඒක එච්චර සාර්ථක වුනු පාටක් නම් නෑ. දාහක් ප්‍රශ්න අතරේ එයාලගේ යාලුවෙක් වුනු පොහොසත් පුද්ගලයෙක් එවන විවාහ උත්සව ඇරයුමකට මේ දෙන්නා පිටත් වෙලා යනවා. හැබැයි සිරිත් පරිදි ස්පිට්ස් ජෝඩුවට නිවාඩු ගමනක් යනවා කියන්නේ අනිවාර්යයෙන්ම කරදරයක් සහ අභිරහසක් කඩාගෙන වැටෙන වැඩක්. මිනීමැරුම් කීපයක්, ඉහලම ගණයේ පැහැර ගැනීමක් එක්ක තමන්ගේ නම පොලිසියේ සොයන අපරාධකාරයින් ගොඩේ ඉහලින්ම ලියාගන්න සමත් වෙන මේ ජෝඩුව, තමන්ගේ යාලුවා සහ තමන්ගේම හොඳ නම් රැකගන්න වුවමනාවෙන්, මේ සිද්ධිය ලිහාගන්න උපරිම උත්සාහ දරනවා.

ඕනිවට වඩා විස්තර දීලා ස්පොයිල් කරන්න ඕනි නැති නිසා ඉතුරු ටික සහ මුල් චිත්‍රපටයට සාපේක්ශව මේකෙ සාර්තකත්වය ඔයාලටම තීරනය කරන්න දෙන්නම්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මාලින්ද පිටිගල (Baiscopelk)
IMDb 5.7 /10 23,024 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jodie Turner-Smith isCountess Sekou
Countess Sekou
John Kani isColonel Ulenga
Colonel Ulenga
Dany Boon isInspector Delacroix
Inspector Delacroix
Adeel Akhtar isThe Maharajah
The Maharajah
Enrique Arce isFrancisco
Francisco

Similar titles

Maigret Sets a Trap (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Injustice (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ultimate Avengers II (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Consecration (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alien 3 (1992) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Superman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Portable Door (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jai Lava Kusa (2017) Sinhala Subtitles
Special Delivery (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Main Tera Hero (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Piper (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peter Rabbit (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Kusum Udawatta April 8, 2023 Reply

    Downlord karanna bahane.

    • Cinesubz April 9, 2023 Reply

      mokadda awula?
      server 01/02/03 try karanna ekakin bari nam

Leave a Reply to Cinesubz Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published