EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

#MUTE (2023) | සිංහල උපසිරැසි සමඟ

දිව්‍යා කියන්නේ බැදලා ඩිවොස් වුන ගැනු කෙනෙක් එයාගේ හොදම යාළුවා වන අබී නිසා එයා සියදිවි නසාගන්නේ නැතුව වෙන්වෙනවා.පස්සේ අබී එයාට බල්ලෙක් ගෙනල්ලා දෙනවා එයාගේ නම කොස්මෝ ඉතින් මෙයලා යුටියුබ්, ඉන්ස්ටග්‍රැම් චැනල් කරනවා එකේ දිව්‍යාගේ ඒ අතරේ එක විඩියෝ එක්ක මෙයාගේ උන වෙන්විම ගැන විඩියෝ එකකුත් කරනවා.එකට තරහ ගිහින් අර්ජුන්(දිව්‍යා කලින් බැදලා හිටපු කෙනා) ඇවිල්ලා රණ්ඩු වෙලා යනවා.කොහොමහරි කොස්මොගේ 5 වෙනො උපන්දිනේ එනවා.ඉතින් එදා රැ දිව්‍යා හොදටම බොනවා.උදේ ඇහැරිලා බලද්දී කොස්මෝ නෑ.එහෙනම් මෙතනින් එහාට කියන්නේ නෑ ඊටපස්සේ හොදම හරිය තියෙන්නේ අපි බලමු කොස්මෝ හොයාගන්න පුලුවන් වෙයිද බැරි වෙයිද කියලා.

Comments