CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Naale Raaja Koli Maaja (2024) | “කුකුල් මස් පෙරේති”

 

අද අරගෙන ආවෙ කන්නඩ ෆිල්ම් එකක් , මේකෙ නම Naale Raaja Koli Maaja ඒ කියන්නෙ හෙට නිවාඩුයි කුකුල් මස් එක්ක බත් කමු කියලා , මේකේ ප්‍රධාන නිලිය ලමයෙක් , මස් කන්න පෙරේත ලමයෙක් , හැම ඉරිදාවක් වෙනකන්ම බලන් ඉන්නවා එදාට නිවාඩු හින්දා මස් කන්න , ඔහොම ඉද්දි දවසක් ඉරිදා වෙලත් එදා තාත්තා මස් අරගෙන එන්නෙ නෑ , බැලින්නම් එදා ගාන්ධි තුමාගෙ උපන්දිනේ හින්දා රට පුරාම මස් කඩ සහ සුරාසැල් වහලා

ඉතින් මේ ලමයා කුකුල් මස් කන්න විඳින දුක තමයි මේ කතාව පුරාම දිවෙන්නෙ , IMDb 8.3/10 ක අගයක් ලබාගෙන තියෙනවා , හැමෝටම බලන්න කියලා ආරාධනා කරමින් සමුගන්නවා

Comments