EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Naruto the Movie: Ninja Clash in the Land of Snow (2004) with Sinhala Subtitles | නරුටෝ: හිම දේශයේ කුමරිය බේරාගැනීමේ මෙහෙයුම. [සිංහල උපසිරසි සමඟ]

Naruto the Movie: Ninja Clash in the Land of Snow (2004) Sinhala Sub
Naruto the Movie: Ninja Clash in the Land of Snow (2004) Sinhala Subtitle
Naruto the Movie: Ninja Clash in the Land of Snow (2004) Sinhala Subtitles

දැන් අපි ඒ කතාව පැත්තකින් තියලා මේ ෆිල්ම් එක මොනවගේද කියල ටිකක් බලමුකො. මේක ටිකක් පරණ වුනාට මොකද 6.7ක IMDB අගයයක් ලැබිලා තියෙනවා. මේක තිරගතවෙලා තියෙන්නෙ 2004 වසරෙදි. අපි දැන් එහෙනම් මේකෙ කතාව පැත්තට හැරෙමු. මේ කතාවේ ප්‍රධාන චරිත ටික තමයි නරුටෝ උසුමාකි, සසුකේ උචිහා, සකුරා හරුනෝ. කතාව පටන්ගන්නේ මේ තුන්දෙනා යුකී ෆුජිකාසෙ කියන නිළිය රඟපාන ෆිල්ම් 1ක් බලන තැනින්. මේ තුන්දෙනාටයි, එයාලගෙ ගුරුවරයා කකාෂි හටකේටයි පැවරෙන මෙහෙයුම තමයි මේ නිළියව ආරක්ෂාකරන එක. මේ නිළියත් එසේ මෙසේ නිළියක් නෙවේ. අභිරහස් ලෝකයක්. මේ නිළියව පැහැරගන්න හදන්නෙ කවුද, ඒ මොකටද, ඇත්තටම මේ නිළිය කවුද කියන කාරණා ටික ෆිල්ම් එක බලන්න බලන්න තමයි පැහැදිලි වෙන්නෙ. මං කතාව කිව්වම කිසිම අගයක් නෑනෙ. ඔයාලම බලන්නකෝ. මේක කිසි කම්මැලිකමක් නැතුව එකදිගට බලන්න පුළුවන්.

Comments