EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageNesippaya (2025) |”ආදර කතාව”
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vishnuvardhan විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ XB Film Creators විසින්.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස Akash Murali රඟපානවා. ඒ සමඟම Aditi Shankar, R. Sarathkumar, Prabhu සහ Khushbu ද රංගනයෙන් දායක වෙනවා.
චිත්‍රපටයේ සංගීතය Yuvan Shankar Raja විසින් සිදුකරලා තියෙනවා.
Nesippaya චිත්‍රපටය 2025 ජනවාරි 14 වන දින තිරගත කරලා තියෙනවා.
දමිල romantic action thriller චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා!
Share
Links
Comments



