EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageNeymar (2023) | “බල්ලොත් එක්ක බෑ”
(Neymar (2023) Sinhala Subtitles) (Neymar (2023) Sinhala Subtitle) (Neymar (2023) Sinhala Sub) (Neymar Sinhala Subtitle) (Neymar 2023 Sinhala Subtitle) (Neymar Sinhala Sub) (Neymar Malayalam Movie Sinhala Subtitle)
ඔන්න අලුතෙන්ම රිලීස් උන Neymar (2023) මලයාලම් ෆිල්ම් එකක් අරගෙන තමා අද ආවේ. මේ වෙනකොට IMDB මනාපේ 6.5/10 ක් ලබාගන්න වගේම ගූගල් පරිශීලක මනාප 89% ක් දිනාගන්න Neymar සමත් වෙලා තියෙනවා!
නස්ලන් + මැතිව් කම්බිනේශන් එක කොහොමද කියලා මලයාලම් ෆෑන්ස්ලාට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ ඉතින්. ඔන්න Jo&Jo ෆිල්ම් එකෙන් පස්සෙ දෙන්නා ආයෙත් සෙට් උනා මේකේදි. ලොකු සංකීර්ණ ප්ලොට් එකක් නැති උනත් හැමදාම වගේ ෆීල් ගුඩ් මූවී එකක් විදියට මේක හඳුන්වන්න පුලුවන්.. සුරතලේට බල්ලො ඇති කරන අය එහෙම දන්නවා නෙ ගෙදරක එයාලා නිසා අපිට ඇතිවන ඇබැද්දි. ඉතින් ඒ වගෙ ආතල් සිද්දි ටිකකුත් මේකේ බලාගන්න පුළුවන්.. ඒ වගේම ජීවීතේට වටින පාඩම් ටිකකුත් දෙන ෆිල්ම් එකක් තමා මේක.
කාස්ට් එක ගැන කියනවානම් Naslen K Gafoor , Mathew Thomas , Vijayaraghavan , Johny Antony , Shammi Thilakan වගේ දක්ශ සෙට් එකක් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. නවක නිලියක් තමා මැතිව් ගෙ ක්‍රශ් එක විදියට ඉන්නෙ ඔයාලම බලන්නකො එහෙනම් කවුද කියලා..
Neymar – Disney+ Hotstar
ඉතින් කතාව පැත්තට හැරුනොත් සින්ටොයි ආකාශුයි කියන්නෙ හොඳම යාලුවො දෙන්නා මෙයාලගෙ VBS ක්ලාස් එකේදි ආකාශ්ට කෙනෙක්ට හිත යනවා ඉතින් එයාව සෙට් කරගන්න දගලන ප්ලෑන් එකේ කොටසක් විදියට මෙයාලා එක්ක එකතු වෙන නේමාර් දාන සෙල්ලම් පැය දෙකක් පුරාවටම ඔයාලට බලාගන්න පුලුවන්.. නේමාර් නිසා කොහොම කරදර වලට මූණදෙන්න වෙයිද මේ දෙන්නාට? ආකාශ්ට දෝනාව සෙට් වෙයිද මේ ඔක්ක්කොම දැනගන්න ඉතින් ඔයාලට මේක බලන්නම වෙනවා.. කතාව ස්පොයිල් වෙන නිසා ලිපිය මෙතනින් ඉවර කරනවා.. එහෙනම් මේ ආතල් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියලා ආරාධනා කරන ගමන් මම අදට නවතිනවා..

