EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Night Swim (2024) | මාරයාගෙ තටාකය

ඔන්න එහෙනම් අද අරගෙන පහු ගිය අවුරුද්දෙ බලාපොරොත්තු සහගතම හොරර් චිත්‍රපටයකට උපසිරැසියයි. ඉතින් මේකෙ වෙබ් ඇවිල්ල දවස් දෙකක් විතර පරක්කු වෙන්නැති උපසිරැසිය ලබාදෙන්න. ඒකට සමාව ඉල්ලන ගමන් ම මේ චිත්‍රපටය මා වෙත ලබාදුන්න බිම්සර සහෝ ට ස්තූතිවන්ත වෙන ගමන් ම අපි යමු කතාව පැත්තට.

රේ කියල කියන්නෙ වෘතියෙන් බේස් බෝල් ක්‍රීඩකයෙක්. ඉති‍ං එයාට හදිසියෙම ඇතිවන අසනීප තත්වයක් නිසා එයාට ක්‍රීඩා කිරීම ටික කාලෙකට නවත්තන්න වෙනව. අවසානෙ දි එයා නවාතැන් ගන්න එක නිවසක අත්භූත නාන තටාකයක් වටේ තමා මේ කතාව දිවෙන්නෙ.

චිත්‍රපටයට නිශ්පාදනය යෙන් දායක වෙන්නෙ Malignant (2021), M3gan (2023) වගේ හොරර් සිනමාපට අපට ගෙනත් දුන්න ජේම්ස් වොන් මහත්මය ඇතුළු නිශ්පාදන කන්ඩායම වන අතර මේ වෙද්දි චිත්‍රපටය සැලකියයුතු ආදායමක් ලබන්නත් සමත් වෙලා තියෙනව.

Comments