CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6676 Views

  • Player 01
  • Player 02
  • Player 03
Nikamma (2022) Sinhala Subtitles | “Nikamma (2022)” | සිංහල උපසිරැසි සමඟ

Nikamma (2022) Sinhala Subtitles | “Nikamma (2022)” | සිංහල උපසිරැසි සමඟ

Jun. 17, 2022India
Your rating: 0
0 votes

Nikamma (2022) Sinhala Sub
Nikamma (2022) Sinhala Subtitle
Nikamma (2022) Sinhala Subtitles

Nikamma (2022)


නිකමා! තේරුම නම් එහෙම තමයි. ඉතින් මම අද අරගෙන ආවේ 2022 ජුනි 17 සිනමාහල් වලට නිකුත් වූ මෙම චිත්‍රපටියට අභිමන්‍යු දාස්සානි, ශර්ලි සේටියා හා ශිල්පා ශෙට්ටි ප්‍රධාන රංඟන දායකත්වයෙන් එකතු වෙනවා. අපිට අභිමන්‍යුව දැකබලා ගන්න තිබුණා 2021 වර්ශයේ නිකුත් වූ මීනාක්ෂි සුන්දරේෂ්වර් චිත්‍රපටියෙන්. ඒවගේම ශර්ලි සේටියා කියන්නේ කවුද කියල ඔයාලා නොදන්නවත් ඇති සමහර අය දන්නවත් ඇති. ඉන්දියානු සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායිකාවක් වන ඇයගේ දෙවන චිත්‍රපටිය මෙයයි. ඇයගේ පළමු චිත්‍රපටය 2020 වර්ශයේ නිකුත් වූ Maska හින්දි චිත්‍රපටය වන අතර ඉදිරියේදී නිකුත් වීමට නියමිත් තෙළිඟු චිත්‍රපටයකටද ඇයට ආරාධනා ලැබී ඇති බව වාර්තා වෙනවා. ශිල්පා ශෙට්ටි ගැන කතා කරන්න දෙයක් නෑනේ ඉතින්. ඇය Hungama 2 වෙනි චිත්‍රපටියෙන් පසුව රංඟනයෙන් දායක වන චිත්‍රපටය මෙයයි. ඉතින් මේ චිත්‍රපටිය රංඟන ශිල්පී නානි රඟපෑ 2017 වසරේ නිකුත් වූ MCA Middle Class Abbayi නම් චිත්‍රපටියේ රීමෙක් එකක් වේ.

කතාව ගැන කිව්වොත් RTO ලේඩි ඔෆිසර් කෙනෙක්ගේ ප්‍රශ්නයකට තමන් කසාද බැඳ සිටින කෙනාගේ මල්ලි පැටළෙන විදියක් ගැන තමයි අන්තර්ගත වෙන්නේ. තෙළිඟු චිත්‍රපටයේ කතා අන්තර්ගතය බොලිවුඩ් ආරයකට නිමවා ඇති ආකරය දැකගන්න පුළුවන්. මේ චිත්‍රපටයටත් හැකි තරම් ආදායමක් ලබාගන්න හැකියාව අත් වුණේ නෑ. හින්දි සිනමාවේ රසිකයන් වෙනුවෙන් මෙම චිත්‍රපටයේ සිංහල උපසිරැසිය අරගෙන එන්න මට හැකියාව ලැබුණා. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටියක් අරගෙන එ ආයෙම එන්නම්. ❤

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම 000 වෙබ් අඩවියේ 000 විසිනි

Nikamma (2022) Sinhala Subtitles | “Nikamma (2022)” | සිංහල උපසිරැසි සමඟ
Nikamma (2022) Sinhala Subtitles | “Nikamma (2022)” | සිංහල උපසිරැසි සමඟ
Nikamma (2022) Sinhala Subtitles | “Nikamma (2022)” | සිංහල උපසිරැසි සමඟ
Nikamma (2022) Sinhala Subtitles | “Nikamma (2022)” | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Nikamma (PG-13)
IMDb 2 /10 1,132 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Sabbir Khan
Director

Cast

Similar titles

Iron Man & Hulk: Heroes United (2013 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elektra (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Clash of the Titans (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Atomic Blonde (2017) Sinhala Subtitles
Olympus Has Fallen (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nartanasala (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nobody (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Srimanthudu (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mangalavaaram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unstoppable (2018) Sinhala Subtitles | නොනවතිමි | සිංහල උපසිරැසි සමඟ
Bagman (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hello Charlie (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published