CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2572 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
No Escapes | Fire (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

No Escapes | Fire (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 24, 2020Russia120 Min.
Your rating: 0
10 2 votes
No Escapes AKA Fire (2020) | “ගින්න”

Fire එහෙමත් නැත්තම් ‘ගින්න’ 2020 දෙසැම්බර් මාසයේ නිකුත් උන චිත්‍රපටයෙන්. මේක රුසියානූ චිත්‍රපටයක් වන අතර අධ්‍යක්ෂණය සිදු කරලා තියෙන්නේ Alexey Nuzhnyy විසිනි.චිත්‍රපටය සදහා 6.5/10 IMDB වගේ අගයක් ලැබිලා තියෙනවා. චිත්‍රපටය Action/Drama ගනයට තමයි වැටෙන්නෙ. චිත්‍රපටය නිර්මාණය සදහා ප්‍රධාන චරිතය විදිහට Aleksey Pavlovich Sokolov රංගනයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා.

කතාව පැත්තට හැරෙමු…

“සමහර ගින්දර මෙල්ල කරන්න බෑ”

ගිනි නිවන භටයන් පිරිසක් විසින් සාමාන්‍ය වැසියන් පිරිසක් බේරා ගැනීම සදහා වික්‍රමාන්විත මෙහෙයුමක් දියත් කරනවා.ඉතිං ගින්නෙනෙ බේරාගන්න එක එච්චර ලේසී වැඩක් වෙන්නෙ නෑ.ඒත් විපතට පත් උන මිනිස්සු බේරා ගන්න කවුරුත්ම නැති විට ගිනි නිවන භටයන් ස්වභාවධර්මයේ අනුකම්පා විරහිත බලවේගයට එරෙහිව සටන් වැදීමට සිදු වෙනවා. ඉතිං කතාව ටිකක් කෙටියෙන් කීවේ.චිත්‍රපටය හැමෝටම බලන්න කියළා ආරාධනා කරනවා.

No Escapes | Fire (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Escapes | Fire (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Escapes | Fire (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Escapes | Fire (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Escapes | Fire (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Escapes | Fire (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Escapes | Fire (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Escapes | Fire (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Escapes | Fire (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහිරු සහා තුෂාර (Cinerulk)
IMDb 6.5 /10 1,402 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Konstantin Khabenskiy isAleksey Pavlovich Sokolov
Aleksey Pavlovich Sokolov
Andrey Smolyakov isVladimir Ivanovich Gromov
Vladimir Ivanovich Gromov
Victor Dobronravov isPyotr Velichuk
Pyotr Velichuk
Ivan Yankovsky isRoman Ilin
Roman Ilin
Roman Kurtsyn isSergey Zotov
Sergey Zotov
Tikhon Zhiznevsky isMaksim Shustov
Maksim Shustov

Similar titles

Thundu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amar Prem Ki Prem Kahani (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Legend of Deification (2020) Sinhala Subtitles
Sons of Summer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dunkirk (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mechanic Rocky (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arya 2 (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Survive (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Heart Puppy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Plane (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Four Brothers (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhuj: The Pride of India (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Charitha August 16, 2023 Reply

    Fire 🔥🔥🔥 ම, තමා..

Leave a Reply to Charitha Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published