
No Way Out (2022) Sinhala Sub
No Way Out (2022) Sinhala Subtitle
No Way Out (2022) Sinhala Subtitles
තින් ඔන්න මම අද අරන් ආවා සුපිරි ෆිලුමක් මේක මේ අගෝස්තු 12 වෙනිදා තමයි අන්තර්ජාලයට නිකුත් උනේ ඉතින් ඒකට මම සිංහල උපසිරසි අරන් තමයි අද අවේ දැනට 4.2 imdb අගයක් ලැබිල තියෙනව මේ ෆිලුමට, Action,crime,thriller category එකට අයත් මේ ෆිලුම හොද මට්ටමක තියෙන ඒක හුස්මට බලන්න පුළුවන් කියල මම කියනවා.
ඉතින් කතාව පැත්තට ගියොත් එක චායාරුප ශිල්පියෙක් වටා ගෙතුන මේ ෆිලුම ආදරය කරන ජෝඩුවක් නම් අනිවා බලන්න ඕන ෆිලුමක් ඒක මන් මෙතන කියන්න යන්නේ නැ ෆිලුම බලලම ඉන්න..?
Options | Quality | Language | Size |
---|---|---|---|
WEBRip SD 480p | 325.65 MB | English | |
WEBRip HD 720p | 671.26 MB | English | |
WEBRipFHD 1080p | 1.35 GB | English |
❤️