EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Nobody 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Greg Rementer, Paul Barry, Timo Tjahjanto
Cast
Go Full Cast PageNobody 2 (2025) | “මතක එකතු කරමු”
ඒ 2021 නිකුත්වුණු Nobody චිත්‍රපටියේ සීක්වල් එක වෙන Nobody 2 (2025).
සුපුරුදු විදිහට Action/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Timo Tjahjanto. එතකොට රචනය ජෝන්වික් චිත්‍රපටවල නිර් මාණකරු Derek Kolstad ගෙන්. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 29යි. චිත්‍රපටය බෙදාහැරීම සිද්ධවුණේ Universal Pictures ආයතනය හරහා.
Bob Odenkirk, Connie Nielsen, RZA, Christopher Lloyd යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි. රසවිඳින්න.
Share
Links
Comments
September 10, 2025












