EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Now You See Me: Now You Don’t (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:P.J. Voeten, Peng Zhang, Ruben Fleischer
Country:United States of America
Year:2025
Subtitle By: නෙත්මිර දසිඳු (Cinerulk )
Country: United States, United Arab Emirates, Canada, Hungary
Cast
Go Full Cast PageNow You See Me: Now You Don’t (2025) | “ලගට ඇවිත් විජ්ජාව බලාගන්න ”
කතාව ගැන කියනවා නම් මෙයාලගේ සංදර්ශනයක් තියනවා එතනදි ඇට්ලස් තෝරගන්නේ බොස්කෝ කියලා කොල්ලෙක්ව එයාව තෝරගන්නේ ඇයි කියන එක දැනගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා
now you see me චිත්‍රපටමාලාව ගැන කතා කලොත්
2013දී Now you see me පලවෙනි චිත්‍රපටය නිකුත් වෙනවා
2016දි now you see me දෙවෙනි චිත්‍රපටය නිකුත් වෙනවා
ඉතින් අවුරුදු 9කට පස්සේ නිකුත් වෙනවා now you see me 03 වන චිත්‍රපටය ඒ කියන්නේ now you dont
බලන්නකෝ අපේ Horsemanලාගේ වැඩ කොහොමද කියලා











