CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1787 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 480p [No Ads]
  • Player 03 720p [No Ads]
Ocean’s Eleven (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ocean’s Eleven (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 07, 2001United States116 Min.
Your rating: 0
1 3 votes
Ocean’s Eleven (2001) Sinhala Subtitles | මෙන්න හොරු!

කොමඩි පැත්තට බර ෆිල්ම් එකකට සිංහල උපසිරැසි දාන්න හිතුවා. මේ ෆිල්ම් එක ඇත්තටම ගොඩක්ම ආදායම් අතින් සාර්ථක උනු ෆිල්ම් එකක්. ඒක නිසාම ocean’s twelve සහ ocean’s thirteen නමින් එකකට එකක් ඈඳුනු විධියට තව ෆිල්ම් දෙකකුත් හැදුවා. මෙය තිරගතවූ අවුරුද්දේ එනම් 2001 හයවෙනියට වැඩිම ආදායම් ලැබූ ෆිල්ම් එක බවට මෙය පත් උනා. ජනප්‍රිය නලුවන් වන ජෝජ් ක්ලූනි සහ ඛ්‍රැඩ් පිට් ඇතුලු 11 දෙනෙක් කැසිනෝවක් කොල්ල කෑමට තැත් කිරීම තමයි මෙකේ කතාව වෙන්නේ..

කතාව පටන් ගන්නේ ඩැනියල් ඕෂන් නැමති පුද්ගලයා හිරෙන් නිදහස් වීමෙන්. ඇත්තටම ඒ වෙද්දිත් ඔහු ඊලඟ කොල්ලකෑමට පිඹුරුපත් සකසා අවසානයි. තවත් 10 දෙනෙක් සමඟ කැසිනෝ තුනක සල්ලි ආරක්ෂාකරන පොළවෙන් යට පිහිටි සුරක්ෂිතාගාරයක් මංකොල්ලකන්න තෝරාගන්නවා. ඊට අපූරු හේතුවක් ඔහුට තිබෙනවා එනම් ඔහුගේ හිටපු බිරිය දැන් ජීවත් වන්නේ එම කැසිනෝ තුනේ අයිතිකාර ධනවතා සමඟ වීම නිසා. ඒ සඳහා ඔවුන් යොදන සැලසුම් හරිම අපූර්වයි. ඉතින් බාගෙනම බලමු නේ…
සම්මාන ගැන කියනවනම් සම්මාන 17 කට නිර්දේශ වී ඉන් තුනක් දිනා ඇති අතර IMDB Rating 7.6/10 ලබාගෙන තියෙනවා. ඇත්තටම මෙනමින් 1960 දි ෆිල්ම් එකක් තිරගතවුවත් මෙම ෆිල්ම් එක ඒකට වඩා ලොකු වෙනසක් දරනවා..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොයිලි ප්‍රනාන්දු (Baiscopelk)
IMDb 7.7 /10 591,170 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

George Clooney isDanny Ocean
Danny Ocean
Matt Damon isLinus Caldwell
Linus Caldwell
Andy García isTerry Benedict
Terry Benedict
Brad Pitt isRusty Ryan
Rusty Ryan
Julia Roberts isTess Ocean
Tess Ocean
Casey Affleck isVirgil Malloy
Virgil Malloy
Scott Caan isTurk Malloy
Turk Malloy
Elliott Gould isReuben Tishkoff
Reuben Tishkoff
Eddie Jemison isLivingston Dell
Livingston Dell
Bernie Mac isFrank Catton
Frank Catton

Similar titles

It Boy (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Thursday (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Magamuni (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rings (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Coherence (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ek Tha Tiger (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhoothakaalam (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Legend of Tarzan (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One Not Five Minuttess (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sijjin (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black & White: The Dawn of Justice (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
American Sniper (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published