EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageOff The Grid (2025) | “මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන්”
Josh Duhamal ප්‍රධාන චරිතය කරන Action කාණ්ඩයට අයත් වෙන අතර Imdb 4.3ක අගයක් අරන් තියෙනවා.
Prison Break බලපු අය නම් දන්න කෙනෙකුත් මේකෙ ඉන්නව ඒ තමයි ජෝන් ඇබෲසිගෙ චරිතය කරපු Peter Stormare.
මේ Film එකෙ Story එක ගැන කිව්වොත් බංකොලොත් විගෙන යන කම්පැනි එකක විද්‍යාඟයෙක් විදියට වැඩ කරපු මොහු නව තාක්ෂණික ආයුධයක් සොයාගැනිමට ලග ලගම ඉන්න වෙලාවක මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔහු එයින් ඉවත් වී පලා යනවා. ඒ කම්පැනි එකෙන් ඔහුව හොයන්න ප්‍රහාරක බලකා කිහිපයක්ම පිටත් කරන අතර එයින් ගැලවීමට ඔහුට හැකිවෙයිද කියල බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
Share
Links
Comments




