EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageOh My Ghost (2022) | සිංහල උපසිරැසි සමඟ
ඔන්න එහෙනම් 2022 තිරගත වුනු දමිළ Horror, Comedy චිත්‍රපටයකට උපසිරැසි අරන් තමයි ආවේ.. Cast එක ගැන කියනවා නම් Sunny Leone , Sathish, Yogi babu, Ramesh Thilak, Arjunan යන රංගන ශිල්පීන් රගනයෙන් දායක වෙනවා.. පැය දෙක පුරාවටම කම්මැලි නැතුව බලන්න පුලුවන් චිත්‍රපටයක් මේක.. කතාව ගැන කියනවා නම් භරත් (Sathish) කියන්නේ කාම චිත්‍රපටි කරන අධ්‍යක්ෂවරයෙක්..මෙහෙම චිත්‍රපටිය ගැන රූගත කිරීම් කරනකොට තමයි අත්භූත දෙයක් එයාගෙ ගෙදරින්ම අත් විදින්න සිදු වෙන්නේ.. ඒ තමයි මායාසේනගේ අත්භූත කතාව..
Share
Links
Comments
February 22, 2023






