EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageOn Fire (2023) | ලැවූ ගිණි
On Fire කියන්නෙ Gregory Poirier විසින් රචිත, Sean McNamara විසින් අධ්යක්ෂණය කරන ලද William H. Macy John Corbett Joel Courtney රඟන චරිතාපදාන චිත්රපටයක්. On Fire, The Seven Choices to Ignite a Radically Inspired life by John O’Leary කෘතිය පාදක කරගෙන තමා මේක නිර්මාණය වෙලා තියෙන්නෙ,
කට්ටියම අහලා ඇතිනේ ලැවූ ගිණි ගැන ,මේ කතාවත් යන්නේ ගින්නක් ගැන ලේසි පහසු ගින්නක් නෙමෙයි ලැවූ ගින්නක්, ඉතින් මේකට කොටු වෙන අය බේරෙයිද? ඒ විස්තර දැන ගන්න නම් කතාව බලන්න වෙනවා
Share
Links
Comments






