EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

එකමත් එක කාලෙක හොලිවුඩය…

2019 ජූලි 26 දින ලොවපුරා තිරගත කිරීම් ආරම්භ කල සිනමා පටය, විනාඩි 161ක් තිස්සෙ ඔබව පුටුවේ අලවා තබනු ඇත යන්න විශ්වාසයි. Sony Pictures යටතේ බෙදා හැරුන Once Upon a Time … in Hollywood සිනමා පටය 228,000+ අධික මනාප සංඛ්‍යාවකින් IDMb මීටරයේ 8/10 දක්වා කරකවන්න සමත් වුනා. ඒ වගේම කුණු තක්කාලි දර්ශකයේ 85% අගයකුත් Metacritic සිනමා වෙබ් අඩවියේ 83% අගයකුත් හිමි කරගන්නේ ලොව පුරා ප්‍රෙක්ෂක සිත් අමානන්දයට පත් කරමින්.

මෙන්න ඔබට භාරයි 2019 වර්ෂයෙ බිහි වූ විශිෂ්ඨතම සිනමා පටය, බලන්න, රස විදින්න, හොලිවුඩ් වලට ආදරේ කරන්න. ක්ලැසිකල් ගතිය ක්‍රිස්පි රසේට රස බලන්න. Drama | Thriller රසය විදින්න. හොලිවුඩ් යනු කුමක්ද යන්න නිසැකවම දැන ඉගෙන ගන්න. හොලිවුඩයේ දැවන්තයි දෙදෙනෙකුගේ එක් සිනමා ආගමනය දෝතට ගන්න.

Comments