EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageOperation Laila (2024) | ලයිලට මොකද වුනේ…?
ලයිලායි ප්‍රියයි කියන්නේ එකම ඉස්කොලේ 7 වසරේ ඉගෙනගන්න ගෑනු ළමයි දෙන්නෙක් . ප්‍රියාගේ අම්ම නෑ,තාත්තා විතරයි ඉන්නේ.ප්‍රියාගේ තාත්තා ප්‍රියාගේ ඉස්කොලේ ම ගනිත ගුරුවරයා.ලයිලා කියන්නෙර් දුප්පත් පවුලක අහිංසක ළමයෙක්.
දුප්පත් වුනත් ලයිලා ගොඩක් දක්ශ ළමයෙක්.ලයිලා තමයි ඉස්කොලේ තියෙන හැමදේකින්ම පළවෙනි තැන ගන්නේ.ප්‍රියාට හැමවතාවෙම ලැබෙන්නේ 2වෙනි තැන .ප්‍රියාට පළවෙනි තැන ගන්න බැරි නිසා එක එක අය එක එක කතා කියනවා.ඒ නිසාම ප්‍රියාට depression එක හැදෙනවා.
ප්‍රියාගේ තාත්‍ත නම් කියන්නේ පලවෙනියා වුනේ නැති වුනාට කමක් නෑ කියලයි.ඒත් ප්‍රියා හිතන්නෙ එයා පලවෙනියා වුනොත් ප්‍රියා එයාගේ තාත්තට ආඩම්බරයක් වෙයි කියලයි.depression හැදුනට පස්සේ ඩොක්ටර්ලා කියන්නේ එකපාරක් හරි ප්‍රියා පලවෙනිය වුනොත් මේ ලෙඩේ හොඳ වෙයි කියලයි.කොහොමහරි ලයිලා කියන ගෑනු ළමයා එක පාරටම අතුරුදහන් වෙනවා.ලයිලට මොකද වුනේ කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.


