CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2342 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Organic Mama Hybrid Alludu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Organic Mama Hybrid Alludu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 03, 2023India148 Min.
Your rating: 0
8.7 3 votes
Organic Mama Hybrid Alludu (2023) | ”කාබනික මාමයි හයිබ්‍රිඩ් බෑනයි”

2023 වසරේ නිකුත් උන Organic Mama Hybrid Alludu කියන්නේ ඉන්දියානු තෙලුඟු භාෂාවෙන් නිර්මාණය කරන romantic, drama චිත්‍රපටයක්..

ඉතින් අපි යමු ෆිල්ම් එකේ විස්තර දිහාට,

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ S. V. Krishna Reddy විසින්.. ඒ වගේම පිටපත රචනයත් S. V. Krishna Reddy විසින්ම සිදු කරලා තියෙනවා.

නිෂ්පාදනය කරලා තියෙන්නේ Koneru Kalpana විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Rajendra Prasad, Meena, Syed Sohel සහ Mrinalini Ravi රඟපානවා.

ඉතින් චිත්‍රපටයෙ කතාව ගැන කියනවනම්, වෙන්කටරමණා කියන්නෙ ධනවත් කාබනික ගොවියෙක් වගේම ව්‍යාපාරිකයෙක්. මෙයාගෙ දුවගෙ නම තමයි හාසිනී.. වෙන්කටරමණා කියන්නෙ තමන්ගෙ දුවව ඕනවටත් වඩා පරිස්සම් කරන විදියෙ තාත්තා කෙනෙක්, ඉතින් අඩුම තරමේ තමන්ගෙ දුව ආදර සම්බන්ධයක් පටන්ගන්නවටවත් වෙන්කටරමණා කැමති වෙන්නෙ නෑ.. ඔය අතරතුරේ වෙන්කටරමණාට ආරංචි වෙනවා දුවට සම්බන්ධයක් තියෙනවා කියලා..

ඉතින් ඉස්සරහට මොකද වෙන්නෙ කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

ඉන්දියානු තෙලුඟු භාෂා චිත්‍රපටවලට ආස කරන අයට නරඹන්න කියලා ආරාධනා කරනවා!

Organic Mama Hybrid Alludu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Organic Mama Hybrid Alludu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Organic Mama Hybrid Alludu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිනෙරු කණ්ඩායම (Cinerulk )
IMDb 4.1 /10 1,240 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Aadukalam (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HIM (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Homestay (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agnyathavasi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seed of Chucky (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Singham Again (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mean Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aaradugula Bullet (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Big Stan (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Airlift (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Confidential Assignment 2: International (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sabdham (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published