CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3385 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Pachuvum Athbhuthavilakkum (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Pachuvum Athbhuthavilakkum (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 28, 2023India171 Min.
Your rating: 0
9.6 11 votes
Pachuvum Athbutha Vilakkum (2023) | පාචුගේ මැජික් පහණ.

Imdb 7.3ක අගයක් ගත්ත පැය තුනකට ආසන්න කාලයක් දිවෙන මේ වසරේ තිර ගත උන සාර්ථකම මලයාලි ෆිල්ම් එකක්.පැය 3ක් උනත් මේක කම්මැලි නැතුව බලන්න පුළුවන් හිට් එකක් වෙන්න ප්‍රධානම හේතුව නම් මේකෙ ප්‍රධාන චරිතය වෙන්න ඕනෙ.ඒ කවුරුත් නෙමෙයි Fahadh Faasil.

පාචු කියන්නෙ මුම්බායි වල පාමසියක් කරගෙන යන අහිංසක මලයාලි කොල්ලෙක්.එයාගෙ ව්‍යාපාරය දියුණු කරගෙන හොඳ කෙල්ලක් කසාද බැදල ලස්සන ජීවිතයක් ගත කරන එක එයාගෙ හීනය. අහිංසක උනාට ටිකක් විතර තියෙන අහංකාර කම නිසාද කොහෙද බලපු එකම කෙල්ලෙක්වත් මෙයාට සෙට් උනේ නෑ.දවස් තුනකට ගමට එන පාචුට ආපසු යන ගමනෙ මුල ඉඳලම අනපේක්ෂිත සිද්ධි ගණනාවකටම මුහුණ දෙන්න සිදු වෙනවා.එයාට ‘මැජික් පහණ’ ලැබෙන්නෙ ඒ ගමනෙදි.අනේ මන්ද මම නම් කියන්නෙ මේ ඔක්කොටම හේතුව මාළු කටුවක් කියල.

ෆෆා මේකෙ ප්‍රධාන චරිතය කරද්දි Viji Venkatesh ,Anjana Jayaprakash,Dhwani Rajesh, Mukesh Rajan සෙසු චරිත රඟපානවා. අධ්‍යක්ෂනය Akhil Sathyan.

Pachuvum Athbhuthavilakkum (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pachuvum Athbhuthavilakkum (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pachuvum Athbhuthavilakkum (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pachuvum Athbhuthavilakkum (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pachuvum Athbhuthavilakkum (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pachuvum Athbhuthavilakkum (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 7.3 /10 2,889 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Bommai Nayagi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gifted (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fall in Love with My Badboy (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mathimaran (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Halahal (2020) Sinhala Subtitles | Watch Online
Big Stan (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eesho (2022) Sinhala Subtitles
Anbarivu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kick 2 (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Parent Trap (1998)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tetris (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published