EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Padakkalam (2025) | ”යුධ පිටිය”

 

IMDb අගය 7.6/10 ක් ලෙස සඳහන් වෙනවා , ඒ වගේම COMEDY ශානරයට අයත් ෆිල්ම් එකක් , SHARAF U DHEEN , SANDEEP PRADEEP , SURAJ VENJARAMOODU , NIRANJANA ANOOP , වැනි නලු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා

කතාව පැත්තට ගියොත් අවුරුදු ගානකට කලින් රජතුමෙන් පාවිච්චි කරපු මායා සෙල්ලම් බඩුවක් කොලේජ් එකක සර් කෙනෙක් හොයාගන්නවා , ඒක නිකන් පංච දාන , ලූඩෝ , ජුමාංජි බෝඩ් එකක් වගේ , මේකෙන් ඒ සර් කරන්නෙ මිනිස්සුන්ව පාලනය කරන එක , මේක ඒ කොලේජ් එකේ කොල්ලො සෙට් එකක් දැනගෙන මේ බෝඩ් එක උස්සනවා , හැබැයි ඒ වෙද්දි අර සර් කොලේජ් එකේ තව සර් කෙනෙක්ව සහ මේ කොල්ලොන්ගෙ කෙනෙකුත් පාලනයට අරන් ඉවරයි , මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි ,

Comments

August 17, 2025

❤️👍