EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Patna Shukla (2024) | රී කවුන්ටින් නඩුව

තාන්වි ශුක්ලා කියන්නෙ නීතිඥවරියක් නමුත් ඇයට පොඩි පොඩි නඩුහබ තමයි එන්නෙ. ඉතින් ඔය අතරේ විහාර් යුනිවර්සිටි එකේ ශිෂ්‍යාවක් ඇවිත් ඇයගේ නඩුව වෙනුවෙන් පෙනී ඉන්න කියනවා. ඉතින් ඒ නඩුව තමයි ඇය තුන් වන වසරේ අවසන් විභාගයට මහන්සි වී පාඩම් කළත් ඇයව ෆේල් වී ඇති බව යුනිවර්සිටි එකෙන් දන්වනවා. නමුත් ඇය නැවත පරීක්ෂා කළත් එම ප්‍රතිඵලම ලෙබුණු හෙයින් ඇය විහාර් යුනිවර්සිටි එකට එරෙහිව නඩුව ගොනු කරනවා.

ඉතින් මේ නඩුව ශුක්ලා කෙසේ විසදයිද?

එහෙන්ම රින්කිට යුක්තිය ඉටු වෙයිද?

Comments