CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5355 Views

  • Watch trailer
  • Player 01 480p|720p|1080p
  • Player 02 480p|720p|1080p
  • Player 03 480p|720p|1080p
Paws of Fury: The Legend of Hank (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Paws of Fury: The Legend of Hank (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 14, 2022United States98 Min.
Your rating: 0
votes
Time to mark some territory.

Paws of Fury: The Legend of Hank (2022) Sinhala Sub
Paws of Fury: The Legend of Hank (2022) Sinhala Subtitle
Paws of Fury: The Legend of Hank (2022) Sinhala Subtitles

Paws of Fury: The Legend of Hank (2022)

මේ අවුරුද්දෙ පිටවුන ලස්සනම ලස්සනම කොමඩි ඇනිමේශන් චිත්‍රපටයක්. ඉතිං මේක සම්පූර්ණෙම් ම දිවයන්නෙ,මාශල් ආර්ට්ස් සටන් එක්කමයි. කතාව පොඩ්ඩක් කෙටියෙක් මතක් කරල ඉන්නම්.

සමුරායි ගම්මානයක් තියෙනව කකමුචෝ කියල.ඉතිං ඊට ඉහළින් එක්ක එක අඩවි පාළක පූසෙක් ඉන්නව.ඒ පූසට ඕන වෙනව මේ කකමුචෝ කියන ගම්මානය තමංගෙ අඩවියෙන් අයිං කරල දාන්න. ඒත්..ඒක කරන්න බෑ ඒක පාළනය කරන්න එක සමුරායි බල්ලෙක් ඉන්නව. එයාගෙ නම තමා හෑන්ක්. ඉතිං මේ හෑන්ක් කියන බල්ලව එතනට යවන්නෙත් මේ අඩවි පාලක පූසම තමා..ඉතිං ඒ පූසා.. මේ කකමුචෝ කියන ගම අල්ලගන්න,ඒ පූසා එක්ක කරන සටනක් තමා තියෙන්නෙ.

ඒ වගේම විශේෂ කාරණයක් කියන්න ඕන. මේකෙ ඔයාලට එක හුරු පුරුදු කටහඬක් ඇහෙයි,ඒ වෙන කවුරුත් නෙවෙයි,avengers චිත්‍රපට මාළාවෙන් වගේ ම hitman’s bodyguard,kingsman : the secret service වගේ චිත්‍රපට වල අපිට හමුවුන ඉතා අගනා රංගන ශිල්පියෙක් වෙන samuel jackson මහත්මෙයා.ඉතිං එයා මේ චිත්‍රපටයේ ජිම්බෝ කියන චරිතයට හඬකැවීමෙන් දායක වෙලා තියෙනව. ඊට අමතරව ඉතිං ගොඩක් ප්‍රවින රංගන ශිල්පියො මේකට හඬ මුසු කරල තියෙනව.එහෙනම්.. එහෙනම් ෆිල්ම් එක බලන්න හැමෝම.

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම zoom.lk අඩවියේ මනුජය සම්පත් විසිනි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Paws of Fury: The Legend of Hank (PG)
IMDb 5.6 /10 2,185 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Rob Minkoff
Director

Cast

Michael Cera isHank (voice)
Hank (voice)
Samuel L. Jackson isJimbo (voice)
Jimbo (voice)
Ricky Gervais isIka Chu (voice)
Ika Chu (voice)
Kylie Kuioka isEmiko (voice)
Emiko (voice)
Mel Brooks isShogun (voice)
Shogun (voice)
George Takei isOhga (voice)
Ohga (voice)
Gabriel Iglesias isChuck (voice)
Chuck (voice)
Djimon Hounsou isSumo (voice)
Sumo (voice)
Michelle Yeoh isYuki (voice)
Yuki (voice)
Aasif Mandvi isIchiro (voice)
Ichiro (voice)

Similar titles

Red, White & Royal Blue (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Gentlemen (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Bad Blood (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Enti? (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Apocalypse Z: The Beginning of the End (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Flintstone Christmas (1977) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ratatouille (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rat Race (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elyas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
300: Rise of an Empire (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
BlackBerry (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Refuge (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • nimsara sadakalum August 13, 2022 Reply

    KUNG FU PANDA: THE DRAGON KNIGHT me movies eka denna barida

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published