CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3511 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Peter Pan & Wendy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Peter Pan & Wendy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 20, 2023United States106 Min.
Your rating: 10
9 11 votes
Peter Pan & Wendy (2023) | පීටර් පෑන් හා වෙන්ඩිගේ වික්‍රමාන්විතය…

මෙහි අධ්‍යයක්ෂණය Pete’s Dragon (2016) සිනමාපටයේ අධ්‍යක්ෂක David Lowery විසින් කර ඇති අතර කතා රචනයත් ඔහු ඇතුළුව Toby Halbrooks සහ J.M. Barrie විසින් සිදු කර තිබෙනවා. පීටර් ලෙස සිනාමාවට නවක ළමා නළු Alexander Molony ද, වෙන්ඩි ඩාලිං ලෙස Black Widow (2021) සිනමාපටයේ ළමා වියේ නටාෂා රමනොව් ලෙස රංගනයේ යෙදුණු Ever Anderson ද, කැප්ටන් හුක් ලෙස Jude Law ද රංගනයෙන් හවුල් වෙනවා.

පීටර් පෑන් ගැන නොදන්න කෙනෙක් ඉන්නවා ඇති කියලා හිතන්නෙ නෑ. නෙවර්ලෑන්ඩ්වල ටින්කර්බෙල් සහ අතරමං කොල්ලො ටිකක් එක්ක ජීවත් වෙන, කැප්ටන් හුක් සහ ඔහුගේ නැවේ මුහුදු කොල්ලකාරයො සමග නිතරම සටන්වදින කවදාවත් ලොකු මහත් නොවෙන ළමයා. දැන් මතක් වෙන්න ඇති නේද?

ඉතින් අපි කතාව දිහා පොඩ්ඩක් බැලුවොත් වෙන්ඩි කියන්නේ මල්ලිලා දෙන්නෙක්ගේ අක්කා කෙනෙක්. එයාට සිද්ධ වෙනව බෝඩිං පාසලකට යන්න. හැබැයි තමන්ගේ මල්ලිලා එක්ක සෙල්ලම් කරන්න ආස, ළමයෙක් විදිහට ඉන්න කැමති ඇය යන්න කැමති නෑ. කොටින්ම ලොකු වෙලා වැඩිහිටියෙක් වෙන්නත් කැමති නෑ වෙන්ඩි. ඉතින් පාසලට යන්න තියෙන දවසට කලින් දවසේ රෑ මේ දේ වෙන්ඩි කියනවා හැමෝටම. එදා දවසේ රෑ තමයි වෙන්ඩිගෙ ජීවිතේම වෙනස් වෙන්නේ. ඔව්, වෙන්ඩිගේ ආසාව ඉෂ්ට කරන්න පුලුවන් කෙනෙක් එදා රෑ වෙන්ඩිව හොයාගෙන එනවා. ඒ තමයි පීටර් පෑන්. එතනින් එහාට මොනව වෙයිද කියලා මම කියන්න යන්නේ නෑ ඔයාලට. ඔයාලම බලලා හොඳ නරක මොනවද කියලා කියාගෙන යන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම එල්.සී.දමැල් (Baiscopelk)
IMDb 4.2 /10 16,368 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

David Lowery
Director

Cast

Ever Anderson isWendy Darling
Wendy Darling
Jude Law isCaptain Hook
Captain Hook
Jim Gaffigan isMr. Smee
Mr. Smee
Jacobi Jupe isMichael Darling
Michael Darling
Molly Parker isMrs. Darling
Mrs. Darling
Alan Tudyk isMr. Darling
Mr. Darling
Yara Shahidi isTinker Bell
Tinker Bell

Similar titles

Havoc (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ. | 18+
Justice League: Crisis on Infinite Earths Part One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prisoner of War (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Help (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gods of Egypt (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Reservoir Dogs (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HIT: The 3rd Case (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Substance (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Warm Bodies (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sunrise in Heaven (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Traumatika (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published