EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PagePhir Aayi Hasseen Dillruba (2024) | “නැවත පැමිණි සුන්දර සොඳුරිය”
මේ ෆිල්ම් එක ගැන කියනවනම් මේක 2021 නිකුත් උන හසීන් දිල්රුබා ෆිල්ම් එකේ දෙවනි ෆිල්ම් එක විදියට තමයි නිකුත් උනේ..දෙවනි එක බලන්න කලින් පළවෙනි එක බලලා නැත්නම් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා පළවෙනි එකත් බලලම මේක බලන්න එන්න කියලා..ඒ වගේම සිනෙරූ එකෙන්ම ඔයාලට පළවෙනි ෆිල්ම් එකේ උපසිරැසිත් ලබාගන්න පුලුවන්..
ඉතින් ෆිල්ම් එකට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිලා තියෙනවා..ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොතින් ඔයාලට මතක ඇති රාණීයි රිෂූයි දෙන්නා එකතුවෙලා නීල්ගෙ ඝාතනය රිෂූගෙ මරණය විදියට පෙන්නලා ඒ වගේම ඒක හදිසි අනතුරකින් උන විදියට වෙනස් කරානෙ..ඒත් මේ වතාවෙ පොලිසියට ආව නීල්ගෙ මාමා කෙනෙක් වෙන ඉන්ස්පෙක්ටර් කෙනෙක් මේ ඝාතන සිද්දිය ගැන ආයෙම මුල ඉදලා හොයන්න පටන්ගන්නවා..මේ අතරෙදි එයාට සැකයත් ඇතිවෙනවා රිෂූ ජීවත්වෙන බවට..මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.









