EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PagePizza 3: The Mummy (2023) | සිංහල උපසිරැසි සමඟ
ඔන්න එහෙනම් තවත් හොද දෙමළ හොරර් චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මේක පවුලේ හැමෝටම රසවිදින්න පුලුවන් නිර්මාණයක්. කලින් පිසා චිත්‍රපටි බලලා තියනවා නම් ඒ ගැම්මෙන්ම මේක බලන්න ලැස්ති වෙන්න නම් එපා. කලින් ෆිල්ම් දෙකේම අන්තිමට අපි නොහිතපු තැනකින් නේ ඉවර කරන්නේ. මේක නම් එහෙම කතාවක් නෙමෙයි. මේ පාර මේ චිත්‍රපටිය සමාන්‍ය හොරර් චිත්‍රපටියක්ම විතරක් කරලා. හැබැයි මේකේ තියන කතාව නම් හොදම විදියේ එකක් කියලා කියන්න ඕනි. කලින් චිත්‍රපටි නොබැලුවා කියලා මේක බලන්න කිසිම අවුලක් නැහැ. චිත්‍රපටියේ නම එක උනාට වෙනස්ම වෙනස් කතා මේකේ තියෙන්නේ…
කතාව ගැන කිව්වොත් පුරාණ ඊජිප්තු මමි බොනික්කෙක් ඉන්නවා මේ බොනික්කාට පුලුවන් පුරහද තියන දවසට ඒ කියන්නේ පෝය දවසට මැරුණ ආත්ම වලට මේ ලොකේට එන්න පාර හදලා දෙන්න. නාලන් කියන්නේ කැම කඩයක් කරන කෙනෙක්. දවසක් මේ කැම කඩේට ආපු කෙනෙක් අතින් මේ මමි බොනික්කාව කඩේ දාලා යනවා. අයිතිකාරයා හොයාගන්න බැරි උන නිසා මේ අය මේක කඩේ රාක්කෙක තියනවා. කොහොම හරි පුරහද පායන රැයක් උදා වෙනවා. එදා රෑ ඉදන් නාලන්ගේ මේ කඩේ ඇතුලේ වෙන්නේ හිනෙකින්වත් නොහිතපු දේවල්…. ඉතින් ඒ මොන වගේ දෙවල්ද? මේ බොනික්කා නිසා පණ ආව ආත්මය ඇයි මේ කඩේ අස්සේ සැරි සරන්නේ වගේ ගොඩක් දේවල් වලට උත්තර දැනගන්න වෙන්නේ චිත්‍රපටිය නැරබුවොත් තමයි…









