CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2245 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 03 [With Ads]
Quicksand (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Quicksand (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 31, 2023Colombia86 Min.
Your rating: 0
8.2 5 votes
Quicksand (2023) | බොරු වැල්ල

Quicksand (2023) යනු IMDb හි ඒකක 4.3ක අගයක පවතින චිත්‍රපටයකි. මෙය ඉතාමත් සිත් ඇදබැඳගන්නා සුලු කතාවක් වටා ගෙතී ඇත. සොෆියා සහ ජෝෂ් යනු වෘත්තියෙන් වෛද්‍යවරුන් වන අඹුසැමි යුවලකි. ඹවුන් කොළොම්බියාවේ පවැත්වීමට නියමිත වෛද්‍ය සමුළුවකට සහභාගී වීමට කොළොම්බියාවේ අගනගරය වන බොගෝටා වන අති සුන්දර නගරය වෙත පැමිණෙන්නේ ජෝෂ්ගෙ හිතවත් මාර්කොස් නැමති ඔහුගේ විශ්වවිද්‍යාල සගයාගේ ආරාධනාවකට අනුවයි. ඉතින් මේ කතාව ආරම්භවන්නේ සමුළුවට ඇති කාලයත් සමග පවතින නිදහස් කාලසීමාව තුල මොවුන් කඳු නැගීමට යාමෙන්. කතාවේ ඉතුරුටික චිත්‍රපටය නැරඹීමෙන්ම රසවිඳින්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

Quicksand (ගිලෙන වැල්ල / බොරු වැල්ල ලෙසද හැඳින්වේ) මෙය සියුම් කැටිති ද්‍රව්‍ය (වැලි, රොන්මඩ හෝ මැටි වැනි) සහ ජලයෙන් සමන්විත ඝන ද්‍රව්‍යයකින් පාටවන වලත් / අගලක්වේ. වැලි හදිසියේම කැළඹී ඇති විට එය සංතෘප්ත ලිහිල් ලෙස පාවෙන වැලි වල ජලය ගැලවී යාමට නොහැකි වූ විට, ශක්තිය නැති වී බර දරාගත නොහැකි ද්‍රව පසක් නිර්මාණය කරයි. නිශ්චල ජලයේ හෝ ඉහළට ගලා යන ජලයේ (ආටේෂියන් උල්පතකින් මෙන්) වැලි සෑදිය හැක. ඉහළට ගලා යන ජලයේ දී, බලවේග ගුරුත්වාකර්ෂණ බලයට විරුද්ධ වන අතර පාංශු අංශුව අත්හිටුවයි.

බොරුවැල්ල ගැන වැඩිදුර විස්තර අන්තර්ජාලය පිරික්සීමේදී මාහට “රසුදැල්” නැමති බ්ලොග් අඩවියෙන් හමු උනා. මේ පිළිබද ඔයාලට තව දැනගැනීමට අවශ්‍යනම් රසුදැල් බ්‍ලොග් අඩවිය වෙත ගොස් කියවා බලන්න පුලුවන්.

Quicksand (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Quicksand (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Quicksand (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නාමල් දනුෂ්ක (Monee) (Baiscopelk)
IMDb 4.3 /10 1,233 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Lifeline (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Immaculate (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silent Zone (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Forrest Gump (1994) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Attack Force Z (1982) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sarrainodu (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man in the Moon (1991) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ganapath (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tezz (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tom and Jerry: Cowboy Up! (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Momo in Dubai (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Nuwan October 30, 2024 Reply

    ❤️👍

  • Niroshan April 16, 2025 Reply

    Good

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published