CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3207 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Raana (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Raana (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 11, 2022India
Your rating: 0
6.9 8 votes
Raana (2022) | මැර බලයට එරෙහිව

2022 නොවැම්බර් මාසේ නිකුත් උන මේ කන්නඩ ෆිල්ම් එක අයත් වෙන්නෙ Action / Crime / Thriller කියන Category එකට 🔥
මේක 2012 නිකුත් වුන Arun Vijay රංගනයෙන් දායක උන Thadaiyara Thaakka (2012) ෆිලුමේ රීමේක් එකක් කියල කිව්වොත් හරි ❤️🙂 රීමේක් උනාට අවුලක් නෑ ගින්දර ෆිලුමක්.. මුල් ටික කොහොම උනත් අන්තිම පැය නම් පට්ට 😼♥️

ඉතුරු විස්තර පහලින් දාන්නම් ✌️

◉Directed by Nanda Kishore
◉Written by Magizh Thirumeni
◉Based on Thadaiyara Thaakka (2012)
◉Produced by Gujjal Purushotham
◉Cinematography Shekhar Chandra
◉Edited by K M Prakash
◉Music by Chandan Shetty
◉Release date 11 November 2022
◉Country India
◉Language Kannada

Cast
●Shreyas Manju as Raana an aspiring police officer
●Reeshma Nanaiah as Priya
●Mohan Dhanraj as Soori
●Mutant Raghu as Kapali
●Kote Prabhakar as Pachchi

විස්තරේ පොඩ්ඩක් කියන්නම්

රානා කියන්නේ පොලිස්නිලධාරියෙක් වෙන්න ඉන්න තරුණයෙක්..ඒක තමයි එයාගේ එකම හීනේ 🥺❤️ ට්‍රේනින් එහෙම ඔක්කොම ඉවර කරලා එයා සම්බන්ද වෙන්න තමයි බලාගෙන ඉන්නේ..එතකම් පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට මෙයා කැබ් එකක් පදවනව..
මේ නගරේ ඉන්න ලොකුම මැරයා තමයි “කපාලි” කියන්නේ… එයාගේ මල්ලිගේ නම “සූරී”.. ඔහොම යද්දී හදිස්සියේ කපාලිට කෙනෙක් ක්‍රිකට් පිත්තකින් ඔලුවට පහර දීලා මරනවා.. මේ ගැන කපාලිගේ මල්ලි සූරී හොයාගෙන යනකොට, මේ ක්‍රිකට් පිත්තේ බාගයක් රානාගේ කැබ් එකේ තිබිල හම්බෙනවා.. නොකරපු වරදකට රානා අහුවෙනව.. එතකොට කව්ද මේ කපාලිට ගැහුවේ 🤔💔

මේ මැරයෝ එක්ක රානාගේ ගැටුම තමයි ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ.. ආදරෙන් ආරාධනා කරනවා හැමෝටම ෆිලුම බලන්න කියලා ♥️✌️

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk)
IMDb 7.8 /10

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Nandakishore
Director

Cast

Similar titles

Iron Man (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghost Rider (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prisoners of the Ghostland (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nerkonda Paarvai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aadu Magaadra Bujji (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sicario (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Seoul Vibe (2022) Sinhala Subtitles
Abraham Lincoln: Vampire Hunter (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Monkey King Reborn (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hellboy: The Crooked Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Like Share & Subscribe (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dr. 56 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published