CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2572 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Rajni (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rajni (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 08, 2023India120 Min.
Your rating: 0
6.1 7 votes
Rajni (2023) | “මරණය රැගෙන එන රජිනි”

2023 දෙසැම්බර් 8 සිනමාශාලා වලට නිකුත් වුණු Malayalam සහ Tamil භාෂා දෙකෙන්ම නිකුත් වුණු Rajni (2023) චිත්‍රපටය..ඉතිනේ මේක අධ්‍යක්ෂණය කරන්නේ Vinil Scariah Varghese විසින්..ඒ වගේ නිෂ්පාදනය Sreejith K. S. සහ Blessy Sreejith යන දෙදෙනා අතින් තමයි සිද්ධ වෙලා තියෙන්නේ..මේක අයිති වෙන්නේ Thriller/Action කියන කාණ්ඩ වලට…ඉතින් මම මුලින් කිව්වා වගේ මේක මලයාලම් සහ දමිළ භාෂා දෙකෙන්ම නිකුත් වෙලා තියනවා..ඉතින් අද මම මේ උපසිරැසිය අරගෙන එන්නේ මලයාලම් භාෂාවෙන් නිකුත් වුණ පිටපතට..කොහොම වුණත් දෙබස් වලනම් මලයාලම් භාෂාවට අමතරව දමිළ භා⁣ෂාවෙන් කියන දෙබසුත් නොඅඩුව තියනවා..රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 5.7/10 ක අගයකුත් ගූගල් පරිශීලක මනාප 63%කුත් ලබා ගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..

Rajni (2023) - IMDb

කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ප්‍රවින මලයාලම් නලු ජයරාම්ගේ පුත් Kalidas Jayaram විසින්..ඊට අමතරව මලයාලම් සිනමාවෙන් Saiju Kurup, Namitha Pramod, Reba Monica John, Srikant Murali වගේ නලු නිළියන් රංඟනයෙන් දායක වෙනවා..ප්‍රතිවීර චරිතයට Priyanka Sai විසින් රංඟන දායකත්වය ලබාදෙන අතරම දමිළ සිනමාවෙන් Ramesh Khanna, Ashwin Kumar, Karunakaran වගේ අය මේ චිත්‍රපටයත් එක්ක සම්බන්ධ වෙලා තියනවා..

Aval Peyar Rajni Movie Review | Talks Of Cinema

කතාව පැත්තට හැරිලා බැලුවොත් මේකේ කතා නායකයා වෙන්නේ නවීන්..ඉතින් මේ නවීන්ට ගෞරි කියලා අක්කා කෙනෙක් ඉන්නවා..දවසක් ගෞරි තමන්ගේ මහත්තයා වෙව අභිජීත් එක්ක වාහනේ එන අතරේ පෙට්‍රල් ඉවර වෙලා මග නතර වෙනවා..ඉතින් ගොඩක් රෑ වෙලා තිබ්බ නිසා මෙයාලට කරගන්න දේකතු නෑ..ඉතින් ඔය වෙලාවේ අභිජීත් කෑන් එකක් අරගෙන පෙට්‍රල් අරන් එන්න යනවා..එයා යන්නේ ගෞරිව තනියම කාර් එකේ තියනවා..ඔහොම ටික වෙලාවක් යද්දි එක සැරේම කාර් එක හෙළවෙන්න පටන් ගන්නෙත් ගෞරිව බය කරගෙනමයි…ඉතින් ටික වෙලාවකින් වාහනේ වීදුරු දිගේ ලේ ගලාගෙන එනවා..බලද්දි ගෞරිගේ මහත්තයා අභිජීත්ව කාර් එකේ වහලේ උඩදිම මරලා දාලා…ඉතින්,

  • පෙට්‍රල් ගේන්න ගියපු අභිජීත් කොහොමද කාර් එකේ වහලේ උඩදි මැරෙන්නේ?
  • කවුද අභිජීත්ව මරන්නේ ?
  • මොකටද අභිජීත්ව මර⁣න්නේ ?

කියලා දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලලම ඉන්න වෙනවා..

Rajni (2023) - Movie | Reviews, Cast & Release Date - BookMyShow

Rajni (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rajni (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම രജനി (N/A)
IMDb 7 /10 193 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Skylines (2020) With Sinhala Subtitles
Armor (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
F9: The Fast Saga (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deadly Escape (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monster Hunter (2020) Sinhala Subtitles
2012 (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lal Salaam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurnal Risa by Risa Saraswati (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arjun Reddy (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Seen Alive (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Superman 2 (1980) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Poor Things (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Shyamila April 26, 2024 Reply

    Sad story.

Leave a Reply to Shyamila Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published