Cast
Go Full Cast PageKiller Body Count (2024) | “කවුද මේ ලමයි මරන්නෙ”
හායි ලමයි ඔන්න ලස්සන කතාවක් අරගෙන අදත් අවේ මේ අවුරුද්දෙ නිකුත් උන මේ කතාවේ නම ඇවිල්ල killer body count මෙක IMB 5.1 වගෙම 5/3.5 ඩවුන්ලෝඩ් අගයක් අරන් තියනවා.
අපි එහෙනම් කතාව පැත්තට යමු, කැමි කියන්නෙ ලිංගික වැඩ වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්.දවසක් කැමි එයාගෙ බොයිෆ්‍රෙන්ඩ් එක්ක ඉද්දී එයාගෙ තාත්තාට අහුවෙලා තාත්තා කැමිව එක්කගෙන යනවාගමේ පල්ලියට.
කැමිගෙ තාත්තා කියන කතාව අහපු පල්ලියෙ ෆාදර් කියනවා මේ වගෙ අයට බෙහෙත් කරන තැනක්තියනවා කැමිව එතනට එක්කගෙන යන්න කියලා
කැමිගෙ අකමැත්තෙන් තාත්තා කැමිව එතනට ගිහින් දලා එනවා. ටික දවසක් යද්දි තෙරෙනවා කැම්ප් එකෙ ලමයි එක එක්කෙනා මැරිලා හම්බවෙනවා
කවුද මේ ලමයි මරන්නෙ මොකටද මරන්නෙ එහෙනම් ඉතින් කතාව බලලාම හොද නරක කියන්නකො
Share
Links
Comments
July 1, 2024
July 5, 2024







