CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2737 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Rally Road Racers (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rally Road Racers (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 12, 2023United States93 Min.
Your rating: 0
8 11 votes
Rally Road Racers (2023) | සේද මාවතේ වීරයා

 

ෆිල්ම් එකේ නම තමයි Rally Road Racers (2023) කතාව පැත්තට යන්න කලියෙන් ෆිල්ම් එකේ අටුවා ටීකා ටිප්පනි ගැන කයියක් දාලා ඉමුනේ. Ross Venokur විසින් අධ්‍යයක්ෂණය සහ පිටපතෙහි අයිතිය දරනවා.එතකොට මම කලින් අරන් ආව space force කතා මාලාවෙ ප්‍රධාන විද්‍යාඥයාගෙ චරිතයට පන පොවපු jimmy O.yang සමග J.K.Simmons,Chole Bennet වැනි ජනප්‍රිය නළු නිලියන් විසින් හඬ දායකත්වය දක්වනවා.තවද Riverstone pictures,kintop pictures,vanguard films & Animation යන සමාගම් විසින් චිත්‍රපටයෙහි අයිතියට හිමිකම් කියනවා.

IMDB Ratings අතින් නම් 5.2 වගේ වුනාට අතාරින්නෙපා මොකද මේක ගොඩක් ලස්සන ෆිලුමක්. එතකොට ඒ විසිතරය එහෙම තියලා අපි කතාව පැත්තට එමු, Slow Loris village නම්එ ක්තරා උණහපුළු ගම්මානයක් Archie Vainglorious නැමැති දේපල වෙලඳාම් ව්‍යාපාරිකයා විසින් බලහත්කාරයෙන් අයිති කරගන්නට හදනවා.මේකට විරැද්ධ වෙන්න කාටවත් හැකියාවක් නැති අතර මේ ගමේ ඉන්නවා ෂී නැමැති අහිංසක තරැණ උණහපුළුවෙක් ඉන්නවා එයාගෙ සිහිනය Rally.Road.Racers හෙවත් සේද මාවතේ ධාවන ශූරතාවය දිනාගන්න එක.එයා මේ Archie Vainglorious එක්ක එකඟතාවයකට එනවා, එක පැත්තකින් එයාගෙ හීනෙ හැබෑ කරගන්නත් අනික් පැත්තෙන් එයාගෙ ගම බේරගන්නති විදිහෙ.මේ තරඟය එයාට ලොකු අත්දැකීම් රැසකට මෙන්ම ලොකු කරදර සෙට් එක්කටම ඔලුව දාගන්න වෙනවා.

Rally Road Racers (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rally Road Racers (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rally Road Racers (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rally Road Racers (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rally Road Racers (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිසර ධර්මපාල (Baiscopelk)
IMDb 5.2 /10 922 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ross Venokur
Director

Cast

Jimmy O. Yang isZhi (voice)
Zhi (voice)
Lisa Lu isGranny Bai (voice)
Granny Bai (voice)
Chloe Bennet isShelby (voice)
Shelby (voice)
J.K. Simmons isGnash (voice)
Gnash (voice)
Catherine Tate isJuni Hakansdotter (voice)
Juni Hakansdotter (voice)
Sharon Horgan isAbby Jacks (voice)
Abby Jacks (voice)
John Cleese isArchie Vainglorious (voice)
Archie Vainglorious (voice)
Kerry Shale isBeppe (voice)
Beppe (voice)
Naomi McDonald isBeppe's Wife (voice)
Beppe's Wife (voice)
Nick Heath isBonzer Rally Announcer / Dirt Track Announcer (voice)
Bonzer Rally Announcer / Dirt Track Announcer (voice)

Similar titles

Batman: Year One (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Manchi Rojulochaie (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Student of the Year (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Justice League Dark (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pakka Commercial (2022) Sinhala Subtitles
Dulha Mil Gaya (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kromoleo: The Haunting (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ultimate Avengers: The Movie (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fix (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Twisters (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nobody 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published