EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Ramabanam (2023) | ආදරයක් වෙනුවෙන්

Ramabanam කියන 2023 රිලිස් වුන තෙලිගු ක්‍රියාදාම චිත්‍රපටයක්. මෙික රිලිස් වෙන්නේ 5 May 2023 වෙනිදා. මෙහි අධ්‍යක්ෂණය Sriwass සහ තිර පිටපත් රචනය Bhupathi Raja විසින්. මෙහි ප්‍රධාන චරිත ලෙස Gopichand, Dimple Hayathi, Jagapathi Babu රංගනයෙන් දායක වෙනවා. People Media Factory ආයතනය මෙහි බෙදහැරිමි කටයුතු සිදු කරන අතර මෙහි සංගිත අධ්‍යක්ෂණය Mickey J. Meyer විසින් සිද්ධ කරලා තියෙනවා.

Gopichand as Vikram

Jagapathi Babu as Rajaram Dimple

Hayathi as Bhairavi

Khushbu as Bhuvaneshwari

Kushitha Kallapu as Janani, Rajaram’s daughter

Nassar as Paparao Tarun

Arora as GK,

Adv Krishnan Venugopal as Mukherjee

Ronson Vincent as Mukerjee’s Son

Vennela Kishore as Savitri

Sachin Khedekar as Shukla

Satya as Ajju Ali as Purushottam,

කතාව ගැන කිව්වොත්, පොඩි කාලේ තමන්ගේ අයියා එක්ක ඇති වුන රණ්ඩුවක් නිසා වීකි ගෙදරින් යනවා. පස්සේ කාලෙක එයා කොල්කට වල ලොකු මැරයෙක් වෙනවා. මෙි අතරතුරේදි වීකි බහිරවි කියන ගෑනු ලමයට ආදරය කරනවා සහ ඇයව විවාහ කරගන්න කැමත්ත ගන්න ඇයගේ දෙමාපියෝ හමිබවෙන්න ගියාම ඒ අය අකමැති වෙනවා වීකි වගේ අනාතයෙක්ට තමන්ගේ දුවව දෙන්න. පස්සේ වීකි කියනවා තමන් අනාතයෙක් නෙමෙයි එයාටත් පවුලක් තියෙනවා කියලා. බහිරිවිගේ පවුලේ අය වීකිට කියනවා එයාගේ පවුලේ අයගේ කැමත්ත අරගෙන එන්න කියලා. ඔය හේතුව නිසා වීකී අවුරුදු ගානකට පස්සේ තමන්ගේ අයියව හොයාගෙන යනවා. හැබැයි වීකිට සිද්ධ වෙනවා තමන්ගේ ඇත්ත ප්‍රතිරූපය හංගන්න..ඔය අතරේදි තමන්ගේ අයියට එල්ල වන එදිරිවාදිකමි වලටත් මුහුණ දෙන්න වීකිට සිද්ධ වෙනවා. ඔය විදියේ කතාවක් තමයි මෙිකේ වෙන්නෙ..ඉතිං ආරාධනා කරනවා මෙික බලන්න කියලා.

Comments