CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2391 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
Rashomon (1950) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rashomon (1950) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 26, 1950Japan88 Min.
Your rating: 0
7 3 votes
Rashomon (1950) | කවුරු කියු දේ වී ද ඇත්තට…

අකිර කුරොසවගේ නිමැවුමක් වන රෂෝමොන් ගැන අහල නැති කෙනෙක් නැතුව ඇතිනේ. හැබැයි මේ චිත්‍රපටය බලපු අය නම් ඒ තරම් නැතුව ඇති. 1950 වසරේ නිර්මාණය වුණත් මෙම සිනමාපටය ගැන අදටත් තියෙන්නේ ඉහළම මට්ටමේ පිළිගැනීමක්. IMDb දර්ශකයේ දී මීට හිමිව ඇති 8.4 ක් පමණ වූ රේටින්ස් අගය ඒ සම්බන්ධයෙන් දක්වන්න පුළුවන් එක් නිදසුනක් පමණයි. ඒ වගේම එදා සිට අද දක්වා මේ නිර්මාණය වෙනුවෙන් ලියැවුණු විචාර සංඛ්‍යාව ද අප්‍රමාණයි.

එකම සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනකු පවසන කතා හතරක් ඔස්සේ ගලා යන මෙම කතා පුවත විටෙක ඔබ කුතුහලය සයුරක ගිල්වා තවත් විටෙක ප්‍රශ්නාර්ථ ‍රැසකට මඟ පාදනු ඇත. එමෙන්ම අපරාධ, නාට්‍ය සහ අද්භූත යන ශෝනර ත්‍රිත්වය යටතේ ප්‍රභේද කොට ඇති මේ වෘත්තාන්තය යථාර්ථය යනුවෙන් පවතින ගල් ගැසුණු යමක් වෙනුවට එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බව අපට මතක් කරදෙන්නේ ද ඉතා අපූර්ව අන්දමිනි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කේ.යූ.ජී.උදාර (Baiscopelk)
IMDb 8.2 /10 179,962 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Angels Fallen (2020) With Sinhala Subtitles |
Saving Private Ryan (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Max Steel (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ramarao on Duty (2022) Sinhala Subtitles
Ayothi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rebel Moon – Part Two: The Scargiver (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Phantom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Big Bull (2021) Sinhala Subtitles
Gandhi Kannadi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Android Cop (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
6 Bullets (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Abigail (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • ushan April 14, 2024 Reply

    මෙහි සිංහල නාට්‍ය මනමේ වේ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published