CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Rebel Moon (2023) | “යුද්ධයට උපන් දරුවෙක්”

ඉතිං මේ චිත්‍රපටය නම් වෙන්නෙ Rebel Moon:Part 1:A child of fire කියන නමින්.මේකෙ දෙවෙනි කොටස ඉස්සරහට Rebel Moon:Part 2:The Sacargiver විදිහට 2024 අප්‍රේල් 19 නිකුත් වෙන්න නියමිතයි කියලත් සදහන් වෙනවා.දැනට මේ ෆිල්ම් එක IMDB අගය 5.8/10 ලෙස සදහන් වෙලා තියනවා.සමහරක් අයට අනුව නම් මේ චිත්‍රපටයෙන් මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙලා තියනවා.ඉතිං මට නම් කියන්න තියෙන්නෙ සාමාන්‍ය විදිහට බලන්න පුලුවන් War/Action ටයිප් එකේ ෆිල්ම් එකක් කියල මේක.

ඉතිං ෆිල්ම් එකේ කතාව නම් අමුතුවෙන් කියන්න ඕන නෑ කියලයි හිතන්නෙ මොකද චිත්‍රපටය පුරාවට කතාව ගැන ලොකු විස්තරයක් දිගහැරෙනවා ඔයාලම බලාගන්න කෝ.මොකද මේ චිත්‍රපටය නම් Action Based වලට වඩා ටිකක් Story Based වලට බරයි වගේ මට නම් දැනුනේ.ඉතිං දෙවෙනි චිත්‍රපටයෙන් මීට වඩා Action ටිකක් බලාගන්න පුලුවන් වේවි.කොහොමහරි ෆිල්ම් එක රසවිදින්න පුලුවන් මට්ටමේ තියනව ඉතිං.

Comments

April 22, 2024

Supiri

October 23, 2024

❤️👍